Similar Posts
වෘත්තීය සමිති රට ලොක් ඩවුන් කිරීමකට සැරසෙයි
සිකුරාදා දිනයේ සිට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කර රට වසා දැමීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති තීරණය කර තිබේ. ඒ අනුව 23දා සිට දින දහයක් රට තුළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධ සන්ධානය…
වුහාන්හි සැබෑ තත්ත්වය හෙළිදරව් කළ චීන පුරවැසි මාධ්‍යවේදීන් තිදෙනෙක් අතුරුදන්
වුහාන් හි කොරෝනා වෛරසය පුපුරා යාමේ සැබෑ පරිමාණය පිළිබඳව ලොවට දැනුම් දීමට උත්සාහ කළ ප්රමුඛ පෙළේ හඬ නගන්නන් තිදෙනෙකු අතුරුදන් වී මාස දෙකක් ඉකුත් වී ඇත. චෙන් කියුෂි, ෆැන්ග් බින් සහ ලී සෙහුවා යන කොරෝනා වෛරසය පිළිබඳ ඉදිරි පෙළේ හඬ නැගූ චීන ජාතිකයන් තිදෙනා සිටින්නේ කොහි ද යන්න මේ වන විට අභිරහසක් වී ඇති අතර…
රන්ජන් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුලු මොහොතකට පෙර ඒ මහතාගේ මන්ත්‍රී නිල නිවාසයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ මහතාගේ නිවස සෝදිසි කිරීමට සෝදිසි වරෙන්තුවක් මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පැමිණ තිබූ අතර, පසුව අතිරේක පොලිස් කණ්ඩායම්ද කැදවා තිබුනි. පොලිසිය සෝදිසි වරෙන්තුවක් මත පරීක්ෂා කර තිබුනේ යම් ඉහළ පොලිස් නිලධාරීන් සමග සිදුකරන ලද…
වව්නියාවේ වැව් 415ක් පිටාර ගැලීම ඇරඹෙයි
අධික වැස්ස නිසා වව්නියාවේ වැව් 415 ක් පිටාර ගලමින් තිබේ. දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූර්ණ වැව් 639 න් වැව් 415 ක් ම මේ වන විට පිටාර ගලන බවට වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර පවසා සිටියි. මෙලෙස වැව් පිටාර ගැලීම හේතුවෙන් වව්නියාවේ මහකන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු ද විශාල ප්‍රමාණයක්…
වේඩි තැබීමකින් 15 හැවිරිදි දරුවකු මරුට
වීරකැටිය ගජනායක ගම ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් වයස අවුරුදු 15 ක පිරිමි ළමයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ ගජනායකගම අම්බල ගෙදර පදිංචිව සිටි මොහොට්ටිගේ සචින්ත නිම්සර නම් ළමයා බව පොලීසිය පවසයි. මියගිය පියා තවත් පිරිසක් සමග පැවැති ආරවුලක් ඇති වූ ස්ථානයට ගිය අවස්ථාවේ මෙම වෙඩි වැදීම සිදු වී ඇතැයි පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී…
විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්
රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Complain මෙනුව හරහා යොමු කිරිමට හැකිවේ….