නොවැම්බර් 17ගැන නොවැම්බර් 18දා
|

නොවැම්බර් 17ගැන නොවැම්බර් 18දා

ගෝඨාභය පැන්නීමේ ජයග්‍රහණය ගැන නොවැම්බර් 17 සතුටු වුණ අය වෙනුවෙන් මේක ලියන්නෙ. මං අරගලයට සම්බන්ධ වුණේ අරගලකරුවන්ට ආණ්ඩුව සමග සාකච්ඡා කරන්නට ආරාධනා කළ තැන දක්වා පමණයි. මං හිටියෙ සාකච්ඡාමය විසඳුමකට යා යුතුයි කියන තැන. අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමුවා. එසේ කළේ මොබ් යොදවා ඔහුගේ පෞද්ගලික නිවස වටකිරීමෙන් පටන් අරගෙන කාර්යාලය ඉදිරිපිට වාඩිලාගැනීම හරහා අවසානයේදී…

රේස් කාරයෝ බුකී කාරයෝ ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් ?
|

රේස් කාරයෝ බුකී කාරයෝ ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් ?

දනුෂ්ක ගුණතිලකට ඇප නියමවීම සම්බන්ධයෙන් සතුටු වන බවත් රේස් කාරයෝ බුකී කාරයෝ වෙනත් ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් බිහිකිරීමට වත්මන් ඇමතිවරයාට වගකීමක් ඇති බවත් අද විපක්ෂ නායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසිය. ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා, මේ මොහොත ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට සතුටු වෙන්න පුළුවන්…

අද මැතිසබයට ගංජා ගීතයක්

අද මැතිසබයට ගංජා ගීතයක්

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් තාලයට වාදනය කිරීමෙන් මැතිසබය අද පෙරවරුවේ සිනා සාගරයක් බවට පෙරළිණ. ඇය මෙම ගීතය ගායනා කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය. “වී, එළවලු, එහෙම නැත්තන් අතිරේක බෝග ඒවා මුකුත් ඕනේ නෑ ත්‍රෛලෝක විජය පත්‍ර වගා කරගත්තම හරී…. මට මතක් වෙනවා ත්‍රෛලෝක…

රෝහල් රැසක රෝගී පරීක්ෂණ ඇනහිටී

රෝහල් රැසක රෝගී පරීක්ෂණ ඇනහිටී

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී සිටී. මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, රුධිර පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල යම්…

ට්විටර් කාර්යාල සියල්ලම වසා දමයි
|

ට්විටර් කාර්යාල සියල්ලම වසා දමයි

ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය. මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම…