විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ක්ෂේත්‍ර සහායකයන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සංචාරකයන් අපහසුතාවයට පත්ව තිබෙනවා. පසුගිය 19 වනදා එහි ක්ෂේත්‍ර සහායක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඊයේ (26) උදෑසන සිටයි. ක්ෂේත්‍ර සහායක නිලධාරින්ට සහය පළ කරමින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ නිරත නිලධාරින් ද අසනීප නිවාඩු වාර්තා කර ඇති බව සඳහන්. මේ අතර, මෙම වර්ජනය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල ඇති බීට්ටු කාර්යාල සහ අඩවි ආරක්ෂක කාර්යාල 8 ක සේවාවන් අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන…
Read MoreDay: November 27, 2022
නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන – සී.ජේ. අමරතුංග
බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම වැනි කරුණු බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්, ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ආදීන්ගේ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙළ සමග ක්‍රියාවට නැගීම එයට හේතුව බව සිතිය හැකි ය. ඒ අනුව එබඳු වැඩ සටහන් ක්‍රියාත්මක කරන හැම අවස්ථාවක් ම නව ලිබරල් කියා හැඳින්වීමට වාමාංශිකයෝ පෙළඹී සිටිති. මෙම ඇතැම් ප්‍රතිපත්ති සහ/ හෝ ක්‍රියාමාර්ග වෙනත් ආර්ථික දර්ශන සමග ද ක්‍රියාත්මක කළ හැකි බව…
Read Moreඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දක්වලා
ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම රටට අපකිර්තියක් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ එය සිදු නොවිය යුත්තක් බවය. ආසියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් නිල අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂ පළ කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා, “මේ තියෙන්නේ ආසියානු තරගාවලියේ නිල ලංඡනය. ශ්‍රී ලංකා ක්‍රිකට් ලංඡනය තියෙනවා. fairplay තියෙනවා. අපේ ක්‍රීඩකයින්ගේ ඇදුමේ ගහලා තියෙනවා. මේ ආයතනය betting and gaming company එකක්. මේක අපේ රටේ ක්‍රීඩකයින්ගේ ඇඳුමේ ගහපුවාහම මොකක්ද…
Read More