අර්ජුනගේ පදවිය මයියාට

අර්ජුනගේ පදවිය මයියාට

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින්15ක් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර ඇත. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය. මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධූරය හිමිව තිබෙනවා. ඒ අනුව අදාළ කවුන්සිලය දව…

දෙවියෝ නොබලන පඩුරු පෙට්ටි හා දේව පිලිම
|

දෙවියෝ නොබලන පඩුරු පෙට්ටි හා දේව පිලිම

හැටන් ලෙතන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිලේ පඩුරු පෙට්ටිය හා එහි දේව පිලිමවලට දමා තිබු රන් ආභරණ සොරා ගෙන යාමක් පිලිබදව හැටන් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින මෙම හිංදු කෝවිලට ඇතුල්වු යම් පිරිසක් එහි පඩුරු පෙට්ටිය හා…

විමලසුරේන්ද්‍ර මාඋස්සාකැලේ හා කාසල්රි පිටාර මට්ටමට

විමලසුරේන්ද්‍ර මාඋස්සාකැලේ හා කාසල්රි පිටාර මට්ටමට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මාඋස්සාකැලේ හා කාසල්රි නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්නවි ඇති අතර තවත් ජලාශ වල වාන් දොරටුද විවෘත කිරිමට පියවර ගෙන ඇත. මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් 04වන දින මෙම ජලාශය නැවත වාන් දැමිම ආරම්භවි ඇති බවත් එම තත්වයන් මත…

අස්වැසුම ප්‍රතිලාභීන් පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ මුදා හරියි

අස්වැසුම ප්‍රතිලාභීන් පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ මුදා හරියි

“අස්වැසුම” යෝජනා ක්‍රමයේ ඔක්තෝබර් මාසයට අදාළ මුදල් වාරික අද (05) සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 877ක (රුපියල් මිලියන 8,775) මුදලක් ඊයේ (04) දිනයේ බැංකු වෙත මුදාහැරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙන අතර, එම මුදල් අද සිට ප්‍රතිලාභීන්ගේ…