කොළඹ නීතිඥ සංගමයේ සභාපති සටනට නීතිඥ ලක්ෂාන් ඩයස්
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපති ලක්ෂාන් ඩයස් මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශාලතම ශාඛා සංගමය වන කොළඹ නීතිඥ සංගමයේ (Colombo Law Society) 2024 වර්ශයේ සභාපතිධූරය සදහා තරග වැදීමට නියමිතයි.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපති ලක්ෂාන් ඩයස් මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශාලතම ශාඛා සංගමය වන කොළඹ නීතිඥ සංගමයේ (Colombo Law Society) 2024 වර්ශයේ සභාපතිධූරය සදහා තරග වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරුවකු යොදා නිර්මාණය කළ ලිංගික හිංසන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙක්මැක්ස් (NCMEC) ආයතනය ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. වයස අවුරුදු නවයක් පමණ වයසැති දරුවෙකු ගේ දර්ශන සහිතව අන්තර්ජාලයේ සංසරණය වන මෙම වීඩියෝව සැබවින්ම ශ්‍රී ලංකාවේ දරුවෙකු යොදාගෙන නිර්මාණයක කළ වීඩියෝවක් දැයි…
76 වන ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද (03) සහ හෙට (04) යන දෙදින තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. ඊයේ (02) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව සඳහන් කරයි. මේ අතර නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට…
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කෙරිණි. ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල අද සිට පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ. ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී…
අමෙරිකානු හමුදාව සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෝර්දානයේ ඇමරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනෙකු මෑතක දී මිය යාමේ සිද්ධිය මූලික කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි. ඩ්‍රෝන යානා, රොකට් සහ කෙටි දුර බැලස්ටික් මිසයිල ඇතුළු ආයුධවලින් අමෙරිකාව සහ සභාග හමුදා ඉරාකයේ, සිරියාවේ සහ ජෝර්දානයේ දී ප්‍රහාර…