A legal battle over 90 perches land ended after 52 years
|

A legal battle over 90 perches land ended after 52 years

The Supreme Court of Sri Lanka recently ended a lengthy lawsuit delivering the final decree after 52 years. The case was resolved in favour of the plaintiff. The plaintiff filed the case in the Kurunegala District Court against ousting him from his property, a 90-perch land called ‘Damunugahamulawatta’ in 1972. On 29th March, 1976, the…

Court Restricts Protests at Key Colombo Locations
|

Court Restricts Protests at Key Colombo Locations

The Fort Magistrate’s Court issued an order barring the National Assets Protection Movement from entering and holding protests at several key locations in Colombo, including the Ceramic Junction. The order was made after considering the submissions made by the Fort Police OIC. The court order specifically prohibits the National Assets Protection Movement and its representatives…

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදු කරනවා – විජයදාස රාජපක්ෂ
|

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදු කරනවා – විජයදාස රාජපක්ෂ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක්…

ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය මෙන්න
|

ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය මෙන්න

මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය වත්මන් රජය මේ වනවිට ආරම්භ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (පෙබ. 20) පැවසීය. එමගින් කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම, නව සැපයුම් දාම, ශීතාගාර පහසුකම් ලබා දීමට හැකිවන බව පැවැසූ ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු වීමට නියමිත බව සඳහන් කළේ ය. රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන්…

Govt. should acknowledge past truth commissions before establishing a new body
|

Govt. should acknowledge past truth commissions before establishing a new body

Sri Lankan victims have lost count of the number of government commissions established to look into gross violations of human rights, as yet another one is about to be established, said four international rights groups in a joint statement. It has been issued by ITJP, WAN, FOD and CHRD. Their statement says, “The Truth, Unity…

දේශීය ක්‍රමවේදයකින් විසදුම් නැති අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවට වසර 7යි
|

දේශීය ක්‍රමවේදයකින් විසදුම් නැති අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවට වසර 7යි

යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ උතුරු – නැගෙනහිර පළාත් ඥාතීන් පවත්වන අඛණ්ඩ විරෝධතා හා උපවාස මාලාවට වසර හතක් ගතවීම නිමිත්තෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීහූ ඊයේ (20) කිලිනොච්චිය නගරයේදී විරෝධතා පාගමනක් පැවැත්වූහ. ඔවුන් කිලිනොච්චිය කන්දසාමි කෝවිල අසළින් පාගමන ආරම්භ කරමින් කිලිනොච්චිය නගරය ඔස්සේ ගමන් කරමින් විරෝධතාව පවත්වනු ලැබීය. කිලිනොච්චිය, යාපනය, වවුනියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ…