දිවංගත ඩි. කේ. වීරතුංග මහතාගේ පිළිරුවක් නිරාවරණය කරයි
හැටන් තරුණ බෞද්ධ සංගමය, හැටන් වීර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහන, ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රය නිර්මාතෘ හා වෙළද ව්‍යාපාරිකව දිවංගත ඩි. කේ. වීරතුංග මහතාගේ පිළිරුවක් නිරාවරණය කිරිම හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි සිදු කරන ලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් ඇතුළු සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනාවන් මධ්‍යයේ මෙම…