උණුසුම තවත් වැඩි වන බවට උණුසුම් පුවතක් 2030 වන විට තත්වය තවත් නරක අතට
නවතම ලෝක බැංකු වාර්තාවක් අනුව, ශ්‍රී ලංකාව ඇතුළත් දකුණු ආසියාවේ ජනතාව මිලියන 1,800ක් පමණ 2030 වනවිට අධික තාප බලපෑම්වලට මුහුණ දිය යුතු වනු ඇත. එහෙත්, ආදායම් සීමාවන් සහ වෙළඳපොළ අසාර්ථකත්වයන් හේතුවෙන් බොහෝ අයට අධික උණුසුමට එරෙහිව අනුගමනය කළ හැක්කේ මූලික පියවර පමණක් බව “From Risk to Resilience: Helping People and Firms Adapt in South Asia”…