Similar Posts
මෛත්‍රීගේ පුවරු වසා දැමීමට පැමිණිලි කළේ මෛත්රීමද ?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ඔහුගේ නම සඳහන්ව තිබීම නිදහස් මැතිවරණයකට බාධාවක් බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබිණි. ඒ අනුව මැතිවරණ කොමිසම නියෝග කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන් පුවරු සියල්ල ආවරණය කරන ලෙසයි. මෙම පැමිණිල්ල හිටපු ජනාධිපතිවරයා තමන්ට එරෙහිව තමන් විසින්ම දමාගත් පැමිණිල්ලක්ද…
මන්ත්‍රී සුමන්තිරන් කුඹුරු හායි
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරක සාම්ප්‍රදායික ගොවිතැන් සිහිගැන්වෙන අයුරින් ගොවිතැන් කටයුතු වල නිරත වී ඇත. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රීවරයාගේ ඥාතියෙකුට අයත් කුඹුරක පෙර ගොවීන් සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර…
19 දිවි හිමියෙන් සුරකිනවා
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේදීද 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිපත්තිමය වශයෙන් සුරැකීමට තම පක්ෂය කටයුතු කරන බවයි.
ජාතික ජන බලවේගය නසන්න කූට ව්‍යාපාරිකයෝ කෝටි ගණන් වියදම් කරනවා
කලු සල්ලිකාරයින්ගේ හා කූට ව්‍යාාපාරිකයින්ගේ මුදල් යොදවා ජාතික ජන බලවේගය සතු ඡන්ද ප්‍රතිශතය තවදුරටත් පහත හෙලීමට රජයට සම්බන්ධ පුද්ගලයින් උත්සහ කළත් ජාතික ජන ජන බලවේගය ඊට කිසිදා බියනොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දා වවුනියාවේදී පැවසීය. වවුනියාවේ හෝටලයකදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා මේ බව කියා සිටියේය….
එස්. බි. , සි.බි.වැනි පරාජිතයන් නිසා ඡන්දය ඉල්ලන ජනජිත්
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තම කණ්ඩායමට ඡන්දය ඉල්ලන්න සිදුවුනේ එස්. බි. දිසානායක, සි.බි. රත්නායක වැනි පරාජිතයන් තමන්ට අවස්ථාව නොදුන් නිසා බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තම කණ්ඩායම මංත්‍රිධුර දෙකක් හිමි කර ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා නිදහස් පක්ෂ අපේක්ෂක නිතිඥ ජනජිත්ද සිල්වා මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි 27 වන දින සවස මාධ්‍ය වෙත මේ…
උවිදු විජේවීර ‘දෙවන පරපුර’ ලියාපදිංචි කරයි
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිදු විජේවීර මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ. එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත. ඔහුගේ පක්ෂය ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.