Similar Posts
දුමින්ද සම්බන්ධයෙන් මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය හෙළා දකියි
“මෙරට නීතියේ ආධිපත්‍යය ගැටළුවකට ලක්ව ඇතැයි’ දුමින්ද සිල්වා මහතාව නිදහස් කිරිම සම්බන්ධයෙන් අමෙරිකානු මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය පිළිකුළෙන් යුතුව හෙළා දකින බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික ,අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කීවේය . ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිව තිබු හිටපු මන්ත්‍රී දුමින්ද …
සුසිල්ගේ ලොතරැයිය මෛත්‍රීටත් ඇදෙන ලකුණු
දෙල්කඳ පොලේ ගිය පසු සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලොතරැයියක් ඇදුන බවත් ඒ ආකාරයෙන් ම තමන් රට වටේ ගොස් අවසන් වන විට තමන්ට ද ලොතරැයියක් ඇදීමට බැරි කමක් නැතැයි ද හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අද ආණ්ඩුව කරන අය එදා තමන්ගේ ආණ්ඩුවට පහර දුන් ආකාරය මතක තිබෙන බවද හෙතෙම පැවසීය….
2021 අයවැය පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක්
2021 අයවැයේ පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක් ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. 2021 වර්ෂය සදහා වන අයවැය විසර්ජන කෙටුම්පත 2020.11.17 දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය විවාදය දෙසැම්බර් 10 වන දින දක්වා දින 21 ක් පැවැත්වේ. ලෝකයම කොවිඩ් 19 වෛරසයෙන් පීඩාවිදින මෙම අවස්ථාවේ ශ්‍රී…
ඊයේත් 21 රබර් වෙයි
ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් එය ඊයේ දිනයේදී සම්මත කර නොගත් අතර ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ද මේ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක නායකයින් දැනුවත් කිරීමට නියමිත බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන්…
කුකුළා එජාප යට එක්වෙයි
මෙවර පලාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන කිපයකට කුකුළා ලාංජනයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් තවත් ආයතන කිපයකට තම අපේක්ෂකයකන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක කනපති කනගරාජ් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කනපති කනගරාජ් මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහනගර සභාව, හැටන්…