Similar Posts
“වසත් සිරිය 2023” ගාලු මුවදොර දී විදේශිකයන් වෙනුවෙන් තරග ඉසව් රැසක්
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ. පෙ.ව 7.00 සිට ප.ව 5.00…
ජාත්‍යන්තර මුල්‍ය සමායතනයෙහි කලාපීය උප සභාපතිගෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ද සහය දක්වන බවත්, මූල්‍ය අංශයේ ස්ථාවරත්වයට සහය දැක්වීමට කටයුතු කරන බවත්, ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය සමායතනයෙහි කලාපීය උප සභාපති Riccardo Puliti පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, උප සභාපති රිකාඩෝ පුලිටි සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවකදී බව පැවසේ….
බ්‍රැන්ඩික්ස් නොකියන ඇත්ත – ප්‍රදීපිකාගේ හෙළිදරව්ව!
දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි ප්‍රදීපිකා සුදර්ශණී යැයි කීවාට රට්ටු ඇය හඳුනන්නේ නැත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඒකේ කොරෝනා වැලදුන පළමු කාන්තාව යැයි කීවොත් මුලු රටම ඇයව හඳුනන්නීය. ඒ් තරමට ඇය ඒක් දිනකින් ජනප්‍රිය වුවාය. ඇයට කොරෝනා වැලඳුන ආකාරය පිලිබඳ අදටත් හෙළි නොවුනද ඇය කොරෝනා ආසාදිතයෙකු වීම නිසා මේ වන විට ඇය සේවයක කළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට සිදු කෙරුණු…
සුරාසැල් විවෘත කෙරේ
නිරෝධායන ඇදිරි නිතිය පනවා තිබියදි රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට (17) දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය. ඒ අනුව හැටන් ඇතුළු අවවට නගර වල රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ මත්පැන් මිල දි ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් වල…
බස් දෙකයි මිලියන 400 ක ආදායමක්
රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති…
චීන සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට
චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය. ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම…