Similar Posts
මැනිං වෙළෙදපොළ අද(29) සිට යළි විවෘත කෙරේ
කොළඹ මැනිං වෙළෙදපොළ අද (29) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. එහෙත් තොග වෙළෙද කටයුතු සඳහා පමණක් වෙළෙදපොළ විවෘත කරන බවයි එහි උප සභාපති නිමල් අත්තනායක මහතා සඳහන් කළේ. එළවළු සහ පළතුරු ගොවීන්ගෙන් ඍජුව මිලදී ගැනීම් කරන මැනිං වෙළෙදපොළ වසාතැබීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹ තිබෙනවා.
ගෝඨාභය ජේ.ආර් පසුකරයි ද?
පසුගිය මහමැතිවරණයේ දී පොදුජන පෙරමුණ ඵෛතිහාසික ජයක් වාර්තා කළේය. ඒය ඵෛතිහාසික ජයග්‍රහණයක් වන්නේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒක් පක්ෂයක් තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රීධුර සංඛ්‍යාවක් මෙම මැතිවරණයේ දී ලබා ගැනීමට සමත්වීම හරහාය. 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර් ජයවර්ධන මහතා කිසියම් පක්ෂයක් මේ ආකාරයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇති ඉඩ කඩ මෙම ව්‍යවස්ථාවෙන්ම අවහිර කර තිබුනේ මෙම ව්‍යවස්ථාවේ ආරක්ෂාව…
බස් යතුරු පැදි ගැටි දෙදෙනෙකු මරුට
හිතවතෙකුගේ දානමය පිංකමකට සහභාගිවි නැවත නිවසට ගමන් හිටපු යුද හමුදා සෙබළෙකු හා ගොවියෙකු යතුරු පැදිය අපරික්ෂාකාරිව ප්‍රධාන මාර්ගයට ධාවනය කළ අවස්ථාවේ මගී බස් රථයක ගැටි සිදුවු මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති බව පරසන්ගස්වැව පොලිසියේ රථවාහන අංශය පවසයි. ඊයේ (23දා) සවස අනුරාධපුර රඹෑව ප්‍රධාන මාර්ගයේ සදමල්ගම ප්‍රදේශයේදි සිදුවු මාරක රිය අනතුරෙන් බරපතල…
දිස්ත්‍රික්ක අතර සංචරණයට දැඩි සීමා
කොවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් අතර සංචරණය දැඩි ලෙස සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව භාණ්ඩ බෙදා හැරීම, අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු කටයුතුවලදී දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කෙරේ. මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් දුන්නේය….
රූපවාහීනි නාලිකා දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරිම වහා නවත්වන්න! -පැෆරල් සංවිධානය ඉල්ලයි
රූපවාහීනි නාලිකා මාධ්‍ය උපමානයන් නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත් වහාම මෙම තත්වය හැකි ඉක්මනින් නියාමනය කරන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි. නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්රියාකාරීත්වයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ. මැතිවරණයක ජනමතය වෙනස් කිරීමට ජනමාධ්‍යය…
අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානී මරුට
බැග්ඩෑඩ් හි එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළම අණ දෙන නිලධාරියා ඝාතනය වූ බව පෙන්ටගනය තහවුරු කිරීමෙන් පසුව ආසියා පැය තුළ තෙල් මිල ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපද හමුදාව “කාසෙම් සොලෙයිමනී ඝාාතනය කිරීමෙන් විදේශයන්හි සිටින එක්සත් ජනපද භටයන් ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක ආරක්ෂක පියවරක් ගෙන තිබේ” යැයි එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කර තිබේ. එය…