Similar Posts
වතුකර කාන්තා අයිතින් සුරකිමු ; කාන්තා දින පාගමනක්
ලෝක කාන්තා දිනයට සමගාමිව හැටන් සිටික් ආයතනය විසින් සංවිධානය තරන ලද කාන්තා දින පාගමනක් 09වන දින සවස හැටන් නගරයේදි පවත්වන ලදි. වතුකර කාන්තා අයිතින් සුරකිමු යන තේමාව යටතේ මෙකි කාන්තා පාගමන සංවිධානය කර තිබු අතර මෙම පාගමන හැටන් දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර සිටික් ආයතනයේ ශාලාව දක්වා ගමන් කරන ලදි. මෙම පාගමනට එක්වු වතුකර තාන්නාවන්…
නව ජන මාධ්‍ය ප්‍රතිපතියක් සැකසීමට යයි
පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම එමගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, වර්තමානයේ පවතින පනත සංශෝධනය කිරීම සඳහා මාධ්‍යවේදීන්…
බස් රථවලින් කොවිඩ් රැල්ලක් ඇතිවිමේ අවදානමක්
හැටන් නගරයෙන් ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගින් රැගෙන යාමත් සමග එම බස් රථවලින් නැවත කොවිඩ් රැල්ලක් ඇතිවිමේ අවදානමක් පවතින බව බස් මගින් පවසති. මස්කෙළිය, බගවන්තලාව, සාමිමලේ, සාංචිමලේ, ෆෝඩයිස් හරහා ඩයගම වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගීන් රැගෙන යාම සිදු කරන බවත් මෙම තත්වයන්…
දෙසැම්බර් 31 මත්පැන් අලෙවිය කෝටි 9 පනී
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රකට නොයිඩා නගරයේ පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා මත්පැන් අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 9 ඉක්මවූ බව එරට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් මාසය පුරා නොයිඩා නුවර මත්පැන් අලෙවිය රුපියල් කෝටි 140 ඉක්මවා ඇති බවය. නොයිඩා වැසියන් නව වසර උදාව සැමරීමට මත්පැන්…
රාජිත අසනීපෙන් – රෝහලේ ගත කෙරේ
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සුදුවෑන් ප්රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙරේදා දිනයේ ද…