Similar Posts
කාන්තාවන් ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමඟ දරුවන් අසරණවෙයි
වතුකරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමග එම පවුල්වල දරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව වතුකරයේම පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට වතු කම්කරුවන් පත්ව ඇති විවිධ ආර්ථික අපහසුකම් හේතුවෙන් වතු කරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහ සේවක රැකියා සදහා පිටව යාමට පියවර…
මාතර බන්ධනාගාරයේදී පිරිතක්
රටට, ජනතාවට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු සියලු බන්ධනාගාර නිලධාරීන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ බන්ධනාගාර රැඳවූවන්ට සෙත් පතා මාතර බන්ධනාගාරය විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රිත පිරිත් පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් පසුගියදා මාතර බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහතා ඇතුළු නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මේ පින්කමට මාතර මන්තින්ද මහ පිරිවෙනෙහි…
උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා
උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ශිරෝමනි ජයවර්ධන සඳහන් කළේ වර්ෂාව සමඟ එම තත්ත්වයේ අඩුවීමක් තිබුණද එය තාවකාලික බවයි. මේ අතර අද (18) කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව…
කොවිඩ් වලින් ගැබිණි මව්වරුන් 32 කට ජිවිත අහිමි වෙයි!
කොවිඩ් 19 වසංගතයට ගොදුරුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් 32 කු මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා මහත්මිය පවසයි. ඇය පවසන්නේ කොවිඩ් වෛරසයට ගැබිනි මව්වරුන් 4200 ක් පමණ ගොදුරු වී ඇති බවත් ඔවුන්ගෙන් 900 දෙනකු දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවත්ය. ගැබිනි මව්වරුන්ගෙන් 75% කට මේ වන විටත් කොවිඩ්…
ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවේ සහාය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දීමට ඉන්දියාව දැනුම් දී ඇති බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වෙන බවත් ඉන්දියාව සිය ස්ථාවරය සඳුදා ලබා දී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඒ ගැන අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…