
More Stories

සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක් හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද කියලා සුසුමක් හෙලන්න ඕන වෙලා තිබුණා. එක් තැනක ගොඩ ගැසුණු හිස් කිරි හට්ටි ගොඩක් හිතට බරක් වගේ දැනෙන්න ගත්තා. අවුරුදු කීපයකට කලින් කෑගල්ලේ මොලගොඩ ගමට ගිය එක මතක් වුණා. මොලගොඩ තාමත් මැටිවැඩ කර්මාන්තය කරන ගමක්. හැම කර්මාන්තකරුවෙක්ම…

“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “ තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා දෙමින් ලොව මවිත කිරීමට සමත් වූ අධ්‍යාපනයෙහිද සමත් තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවකි. “මේ නිෂ්පාදන ව්‍යාපාරයට අත තබන්න අපිට හරිහමන් මුදලක් හෝ කිසිවකුගෙන් ගුරු උපදේශයක්වත් ලැබුණේ නැහැ..අපේ ගම්පළාත්වල නිතර දකින පොල්ගහේ පොල් ගෙඩිය තමයි අපේ…

දවසෙන් හැදුනුම්පත හදාගන්නෙ කොහොමද?
හැඳුනුම්පතේ අකුරු මැකී ගිහින් නම් හෝ ඒකෙ ඡායාරූපය දැන් මුණ බැලුවම තියෙන රූපයට වඩා වෙනස් නම්, අලුත් හැඳුනුම්පතක් හදා ගන්න එක වටිනවා. හැඳුනුම්පතක් මේවන විට නැත්නම් හා හැඳුනුම්පත නැතිවෙලා නම් කොහොමත් ඉතින් හදාගන්නම වෙනවනෙ. පාස්පෝට් එක හදා ගන්න ගියත්, හැඳුනුම්පතේ රූපය හා දැන් ඔබේ මුණ බැලුවම තියෙන රූපය වෙනස් නම්, ඒ හැඳුනුම්පත යටතේ පාස්පෝට් හදන්නෙත්…

සුදු සීනි හා දුඹුරු සීනි
සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ දුඹුරු සීනිය. සීනිවලට දුඹුරු පැහැය ලැබෙන්නේ සීනි නිෂ්පාදනයේදී නිපදවෙන මොලැසස් නිසාය. තව දුරටත් විකසනය කර, එම මොලැසස් ඉවත් කර සුදු සීනි නිෂ්පාදනය කෙරේ. ඒ සඳහා භාවිතා කරනු ලබන රසායනික නිසා සුදු සීනිවල සාමාන්‍යයෙන් දුඹුරු සීනිවලට වඩා පිළිකාකාරක අඩංගු විය හැකිය. මෙම සෞඛ්‍ය හේතුව නිසාම, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය…

BYOB නීත්‍යානුකූලද? ඔබේම බෝතලයක් අරගෙන එනවද?
පසුගිය කාලය තුළ, ශ්‍රී ලංකාවේ අවන්හල් අතර BYOB (Bring Your Own Bottle) ප්‍රතිපත්ති ව්‍යාප්ත වී ඇත. BYOB යන්නෙන් අදහස් කරන්නේ ඔබේම බෝතලය ගෙන ඒමයි, පාරිභෝගිකයින්ට මත්පැන් ගෙනැවිත් එවැනි ස්ථානවල එය පරිභෝජනය කළ හැකිය. BYOB ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවේ’ එය යුරෝපය, උතුරු ඇමරිකාව සහ ආසියාව පුරා වර්ධනය වන ගෝලීය ප්රවණතාවයකි. එය දැරිය හැකි මිල, නම්‍යශීලීභාවය…

බෝතල් පොල්තෙල් අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක් සුළු නිෂ්පාදකයාත්, සුළු පාරිභෝගිකයාත් අමාරුවේ
කලවම් කළ පොල් තෙල් අලෙවිය වැළැක්වීමේ පියවරක් ලෙස සඳහන් කරමින් ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කර තිබිණි. “පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ තෙල් වර්ග අලෙවි කරන බවත් මේවා ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන බවට බොහෝ පිරිස් ප්‍රකාශ කරන බවත්…