Similar Posts
මහ මැතිවරණය කල් දමන්න – ටී.එන්.ඒ රජයෙන් ඉල්ලයි
කොවිඩ් 19 වෛරසය රට තුළ පැතිරී යාම හේතු කොට ගෙන මහජනතාව ගැන සලකා බලා අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය කල් දමන ලෙස දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි. මෙම අවස්ථාවේදී අපේ අවධානය වඩාත් යොමු විය යුත්තේ ජනතාව දෙසට බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය මෙම වෛරසය පැතිරී යාම වැළැක්වීමට…
අබලන් නොර්ටන් බ්‍රිජ් මාර්ගය නවිකරන කර ගැනිමට සැලසුම්
මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිමට පෙර අබලන් තත්වයේ පවතින දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ගය නවිකරන කර ගැනිම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමුවි ඇති බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කේ….
මැතිවරණ ක්‍රමය සංශෝධනයට තේරීම් කාරක සභාවක්
මැතිවරණ සහ ඡන්ද විමසීම , ව්‍යුහය සහ නීතිරීති හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරිණි. එම සභාවට නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්.පීරිස්, පවිත්‍රා වන්නි ආරච්චි, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, එම්.යූ.එම්. අලි සබ්රි, ජීවන් තොන්ඩමාන්, අනුර කුමාර දිසානායක, කබීර්…
යළිත් මහජන ආරක්ෂක කමිටු
ලෝකයේ දියුණු රටවල අපරාධ වැළැක්වීම සහ විවිධ අපචාරී ක්‍රියාවන් වැළක්වීමේ අරමුණින් හඳුන්වා දෙන ප්‍රජා පොලිස් ක්‍රමය නව මුහුණුවරකින් එළිදක්වන බව පොලිසිය පවසයි. මහජන ආරක්ෂක කමිටු ලෙස නම් කර ඇති නව සංකල්පය යටතේ මහජනතාව සහ පොලීසිය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. එහි සමාරම්භය මහරගම යොවුන් රඟහලේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ…
විසිඑක අදත් කැබිනට්ටුවෙන් ලෙස්සයි
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අද (23)ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (22)ව්ශේෂ සාකච්ඡාවක් පැවති අතර,විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත අද ඉදිරිපත් නොකර, තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වූ බව දැනගන්නට ඇත.