Similar Posts
ගොවීන් රජයට වී දීමට මැලිවෙයි
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු මාසයකට වැඩි කාලයක් පුරා තමන් විසින් සිදු කළත් ගොවීන් වී තොග තමන් වෙත ලබා දීමට මැලි වී ඇතැයි වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබද ව අප කළ විමසුමකට පිළිතුරු…
මහා ශිව රාත්‍රී දිනය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද දිනට යෙදී තිබේ. හින්දු බැතිමතුන්ගේ විශ්වාසය අනුව ශිව දෙවියා සියලුම ජීව රාශිවල උත්පත්තියේ පියා වන බවත් එම නිසා මෙම දිනය උත්කර්ෂවත්ව හින්දු බැතිමතුන් විසින් සමරනු ලබයි. ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, විශේෂ පූජා පැවැත්වීම, දේව ස්තෝත්ර ගායනය ශිව රාත්‍රී දිනයේ දී සිදු කරයි…
නිසි වැටුපක් නොලැබෙන ආර්ථිකය නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්
වතු කම්කරුවන් ලංකාවට පැමින වසර 200ක කාලයක් ගතවුනත් මේ වතු කම්කරු ජනතාවට සිදුව ඇති සේවය කුමක්ද යන්න ප්‍රශ්නයක්. අද වතුකරය ගත් විට වතු කම්කරු ජනතාව මේ රටේ ආර්ථිකය නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දුන්නත් මේ වතු කම්කරුවන්ට මේ වන තෙක් නිසි වැටුපක් ලැබෙන්නේ නැහැ. වතුකරයේ සමාජ ක්‍රියාකාරිනියක් වන කරුපයියා මෛයිත්‍රිලි මහත්මිය මේ බව පවසන ලද්දේ…
මෙය මාරයාගේ ලෝකයක් කියා උද්දික ස්වාධීන වෙයි
මෙය මාරයාගේ ලෝකයක් බවත් මෙම ලෝකයේ සතුට නැති බවත් එම නැති සතුට මෙරට අහිංසක මිනිසුන්ට ලබා දීම තම අභිලාෂය බවත් තමා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවත් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය. මේ පිළිබඳව තම පක්ෂ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ද දැනුම් දී ඇති බව ද ඔහු තමාගේ අභිලාෂය හඳුනාගෙන…
සෞඛ්‍ය අංශ ඉල්ලීම නොතකා නුවරඑළියට විශාල පිරිසක්
සෞඛ්‍ය අංශ සිදුකළ ඉල්ලීම් නොතකා සතිඅන්ත නිවාඩුව සඳහා නුවරඑළියට විශාල පිරිසක් පැමිණෙමින් සිටී. රට තුළ මේ වනවිට පවතින කොවිඩ් -19 ව්‍යාප්තියේ අවදානම සලකා එලෙස විනෝද චාරිකා සඳහා නොයන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි. නුවරඑළිය මහනගර සභාව විසින් මේ මස 30වන දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමීව එලෙස පිරිස් පැමිණ සිටි බව වාර්තා වේ….
ජනාධිපති සමාවක් ප්රදානය කල හැක්කේ කෙසේද? – නීතිඥ දුලාන් දසනායක
දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වන අතර දුමින්ද සිල්වා යනු මෙරට ජනාධිපතිවරයකු විසින් ජනාධිපති සමාව ප්රදානය කරනු ලැබූ පළමු පුද්ගලයාද නොවෙයි. මීට පෙර වර්තමාන ජනාධිපතිවරයා විසින් කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් මගින් මරණීය දණ්ඩනය නියම කල සුනිල් රත්නායක නම් යුද හමුදා…