Similar Posts
ඡන්දය ගැන තීරණාත්මක නඩු තුනක් අද විභාගයට
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකර ඇති නඩු තුනක් අද දිනයේ විභාගය ගැනීමට නියමිතව තිබේ. ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම ප්‍රකාශයට පත් කරන ලෙසට අදාළ නඩු දෙකක් සහ මැතිවරණය පැවැත්විම කල් දමන ලෙස ගොනුකර ඇති නඩුවක් එලෙස අද දිනයේ විභාගයට ගැනෙන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. අධිකරණය ලබාදෙන තීන්දුව අනුව මැතිවරණය පැවැත්වීමට…
රතන හිමියන් පක්ෂයෙන් ඉවතට මන්ත්‍රීධුරයට කුමක්වෙයිද?
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය. පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මහා මැතිවරණයේදී පළමු…
ආර්ථිකය යළි පිබිදීමක් පෙන්නුම් කෙරෙන අවස්ථාවක අද විරෝධතාව සුදුසු නොවේ
රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අද (02) දින කොළඹ දී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබේ. අඬපණ වු ආර්ථිකය යළි පිබිදීමක් පෙන්නුම් කෙරෙන අවස්ථාවක මෙවැනි විරෝධතා දැක්වීම සුදුසු නොවන බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන සහ ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් ඇතුළු පාර්ශව මෙය සංවිධානය කර…
I CAN’T BREATH..
I CAN’T BREATH.. සුදු ජාතික පොලිස් නිලධාරියාගේ දණහිසට තෙරපී තත්පරයෙන් තත්පරය අහිමිවන හුස්ම ඉල්ලා , නිරායුධ අමෙරිකානු කළු ජාතිකයා නැගූ හඬ මේ වන විට ලොව පුරා රැව් දෙමින් පවතියි. වර්ණභේදවාදයට එරෙහිව අමෙරිකාවේ ඇවිලෙන විරෝධතා තවත් උත්සන්න වී ඇති අතර ආරක්ෂාව පතා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත යාමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ….
කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු සිටි තවත් නෞකාවක් මුහුදුබත් වෙයි
ඉරාන නාවික හමුදාවට අයත් විශාලතම නෞකාවක් ඕමානයට ආසන්න මුහුදු කලාපයේදී මුහුදු බත් වී තිබෙනවා. ඒ, එම නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන්. ගින්න නිවා දැමීමට පැය ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් අසාර්ථක වූ බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ගින්න ඇති වන නෞකාවේ කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු පමණ එහි සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා…
මරණයට අත්වැල අල්ලන ගල්ගේලන්ද අත්වැල් පාලම
බදුලු ඔය හරහා ඉදිකර ඇති තල්දෙන ගල්ගේලන්ද අත්වැල් පාලම දැඩි සේ අබලන් වීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන, ගල්ගේලන්ද 12 කණුව, කුකුරුමහන්තැන්න ඇතුළු ගම්මාන රැසක පවුල් 300ක් පමණ විවිධ ප්‍රවාහන අපහසුතා රැසකට මුහුණ පා සිටිති. පාලම වසර ගණනාවකින් පිළිසකර නොකිරීම එය මෙලෙස අබලන් වීමට හේතුව බව ප්‍රදේශයේ ජනතාව පවසති. මේ වනවිට පාලමේ පතුලට…