Similar Posts
පහසුකම් නෑ – මරණ වැළැක්විය නොහැකියි – PHI සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
පවතින ආර්ථික අර්බුදය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ ගියහොත් සිදුවන කොවිඩ් මරණ වළක්වා ගැනීමට නොහැකි වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. “මේ වනවිට ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 365 ම ඇන්ටිජන් පරීක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් නෑ. ඒ වගේම පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝ ස්ථානවල නෑ. ඒ නිසා හඳුනාගන්නා…
MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් හානියට පත් වු ධීවරයින්ට අද සිට වන්දි මුදල්!
MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති රුපියල් මිලියන 720 ක වන්දි මුදලෙන් මිලියන 420 ක මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වන්දි වශයෙන් ලබා දීම අද (13) දින සිට ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි. වන්දි මුදල් ලබාදීමේ ක්‍රියාවලියේදී ධීවර…
රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් වෙයි
උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා සඳහන් කළේ, ජනතාවගෙන් ලද පැමිණිලි මත එම පියවර ගත් බවයි. කෙසේ වෙතත් රාජකාරි මට්ටමින් දුරකතන භාවිතය සඳහා අවසර ලබා දී තිබේ. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණි අවස්ථාවල ඇතැම් සෞඛ්‍ය සේකයින් ජංගම දුරකතන භාවිත…
නිල් චිත්‍රපට බලන සියලු අයගේ දත්ත පොලිසියට
සයිබර් අපයෝජන වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර දත්ත පද්ධතියකට සම්බන්ධ වූ බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ප්‍රකාශ කළාය. ඒ අනුව කිසියම් පුද්ගලයෙක් අවුරුදු 18ට අඩු දරුවන්ගේ අසභ්‍ය දර්ශන නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීම, අන්තර්ජාලයේ ගබඩා කර තැබීම, ළඟ තබා ගැනීම මෙන්ම නැරඹීම හෝ සිදු කළහොත් මෙම දත්ත පද්ධතිය හරහා ඔහුව…