කසල බෑග් වලට රතු සාටක

sataka

කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ යෙදෙන විරෝධතාකරුවන් විසින් එවන් විරෝධතා භූමියේ ඉවත දැමිය යුතු කසල සූදානම් කර අමුතු සැරසිල්ලක් සිදු කර ඇත.

ඒවා කළු පැහැති කවර වල දමා රතු පැහැති සාටක ආකාරයේ පටි පලදවා ගාල්ල මූවදොර එක පෙළට තබා ඇති ආකාරය දකින්නට ලැබේ.

 

More Stories