දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.
Similar Posts
ළිඳකට වැටී වයස අවුරුදු 11 ක දරුවෙක් මරුට
පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 11 ක පිරිමි දරුවෙක් මිය ගොස් තිබේ. මිය ගිය දරුවා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් මව සහ ඥාතීන් විසින් සෙවීමේදී නිවස අසල පිහිටි ළිඳක තිබී දරුවාගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. මෘත ශරීරය මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය…
සිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට මාරුවක්
ByEditor
පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස බලකළ බව පැවසෙන රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යවා තිබේ. අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය. පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට්…
වටවලත් ඇගලුම් කම්හලක් වැසෙයි
වටවල ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමු විමත් සමග එම ඇගලුම් කම්හල දින හතරකට වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. පසු ගිනක එම ඇගලුම් කම්හලින් එක් කොවිඩ් ආසාදිතයකු හමු විමෙන් පසු ඔහුගේ ලගම ආශ්‍රියන් හැට දෙනකු ස්වයං නිරෝධානයට ලක්කර පි. සි. ආර්. පරික්ෂාවන්…
අවුරුදු සැමරිමට ගම්බිම් බලා පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට බස් රථ නොමැති වෙයි
සිංහල හින්දු අලුත් අවුරුදු සැමරිම සදහා කොළඹ සිට හැටන් ආශ්රිත වතුකරය ඇතුළු ප්‍රදේශවලට පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් එම මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මගින් පිරිසක් පවසන ලද්දේ හැටන් සිට කොළඹ දක්වා ප්‍රමානවත් ලෙස බස් රථ නොමැති විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව…
තුන් හිතකවත් නොමැති වූවත් ආහාර අත්‍යවශ්‍යම අයට විතරයි
රට තුළ ඇති අර්බුද හේතුවෙන් ඉදිරියේදි ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි. ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඒ මහතා සදහන් කරයි….