දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.
Similar Posts
මුඛ ආවරණ නොමැති 17 දෙනකු අත් අඩංගුවට
මුඛ ආවරණ පැලදිමකින් තොරව රැදි සිටි පුද්ගලයන් 17 දෙනකු අත් අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් පොලිසිය හැටන් දික්ඔය නගර සභාව අවස්ථා කිපයකදිම නිසි ලෙස මුඛ ආවරණ පැලද සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දුන්නද සමහර පිරිස් එම උපදෙස්…
ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවධානමක්!
2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු…
මිහින්තලය පුරාවිද්‍යා බිම සී සෑම කාගේ උවමනාවක්ද?
මිහින්තලය පොලිස්වසමේ සුරුක්කුලම ගම්මානයේ පිහිටි සුලුගුළු විහාරස්ථානයට ආසන්නයේ පිහිටි පුරාවිද්‍යා බිම් ලෙස නම්කර තිබෙනා අක්කර ගණනාවක් ට්‍රෑක්ටර් යොදාගෙන සීසෑ බවට (ඩිෂ්කිරීම)චෝදනා ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ට්‍රැක්ටර් රථ දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිහින්තලය පොලිස්වසමේ 565 ඉහළගම තුලාන සුරුක්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට හා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස්…
පූගොඩ කෙල්ලන් ගේ “වශීකාරක” බටු මාළුව හා පුහුල් හොද්ද
කිසියම් නිවසකින් ආහාර අනුභව කරන තරුණයෙකුගේ සිත ඒ නිවසේ සිටින තරුණියක කෙරෙහි වශී කරගත හැකි වම්බටු ව්‍යංජනයක් සහ පුහුල් හොද්දක් පිළිබඳව මීට දශක කිහිපයකට පෙර මට අසන්නට ලැබිණ. ඒ හැත්තෑව දශකයේ මැද භාගයේ සිට පූගොඩ පෙහෙකම්හල වසා දමනතුරු එහි සේවය කර නැසී ගිය යක්කල, පොල්හේනේ කේ.ඒ.නෝබට් පෙරේරා මහතාගෙනි. නිවසට පැමිණෙන ‘කොල්ලන්’ වසඟ කරගැනීමට පූගොඩ ‘කෙල්ලන්’…
කොවිඞ් කමිටුව විසුරුවාහැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න
කොරෝනා මර්දනය කිරීම සඳහා පිහිටුවා ඇති කොවිඞ් කමිටුව විසුරුවා හැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරගැනීමට රජය වහා කටයුතු කළයුතු යැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙනවා. දිනකට අනූවක සියයකට ආසන්න පිරිසක් මියයනවා. මේ සංඛ්‍යාලේඛන ගැනත් ප්‍රශ්න තිබෙනවා. පාර්ලිමේන්තු උපදේශක…