Similar Posts
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව ගැසට් පත්‍රයට ඇතුළත් නීති අතරට, කොරෝනා සම්බන්ධයෙන් වන රෝගි ප්‍රදේශයක් තුළ, පොදු ස්ථානයක සිටින තැනැත්තෙකුම හෝ වෙනත් තැනැත්තෙකු සමග සමීපස්ථවීමට හැකියාව ඇති වෙනත් යම් ස්ථානයක සිටින සෑම තැනැත්තෙකුම, *සෑම අවස්ථාකදීම මුව වැස්මක් පැළඳ සිටිය යුතු ය. *තැනැත්තන්…
60 බැහැ 63 ඕනෑ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන විවිධ ශ්‍රේණි වලට අයත් වන 850 ක පමණ වන කාර්ය මණ්ඩලය අවුරුදු 60 විශ්‍රාම යෑමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා යවා තිබේ. පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටකට අයත් විධායක ශ්‍රේණි, විධායක නොවන ශ්‍රේණි මෙන්ම සුළු සේවකයින් තමන්ට විශ්‍රාම යෑමට නියමිත වයස වසර දෙකකින් හෝ තුනකින් දීර්ඝ කරන ලෙස…
‘අපේ කොල්ලෝ’ එළියට
විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීතය ‘අපේ කොල්ලෝ’ නමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබේ. මෙම ගීතයේ තනු නිර්මාණය දේවින්ද පතිරාජ විසින් නිර්මාණය කර ඇති අතර ගීතය ගායනා කරන්නේ භාතිය, සන්තුෂ්, යොහානි, උමාරියා, සනුක, සංඛ, සජිත විසිනි. සංගීත සැකැස්ම සරිගම හි චමිත කුරේගේ වන අතර එහි පද රචනය Triad Sri…
වල් ඌරන් හා මුවන් නිසා වගාවන් විනාශයට
කුඩාගම ප්‍රදේශයේ සැරි සරන වල් ඌරන් හා මුවන් එම ප්‍රදේශයේ වගාවන් විනාශ කිරිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ තමන් ඉතාමත් දුක් මහන්සියෙන් සිදු කරන වගාවන් මෙම ප්‍රදේශයේ සැරි සරන වල් ඌරන් හා මුවන් විසින් විනාශයට පත් කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව…
ඒකක 10,000 ඉක්මවූ කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම අගය සනිටුහන් කරමින්, ගනුදෙනු 42,945ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,853ක් බවට පත්විය. ඊයේ දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 131.58ක් ඉහළ ගිය අතර එය ඒකක 10,046ක් බවට පත්විය. ඒ අනුව මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ ලබාගත් වැඩිම…
ජා-ඇලට පැය 18 ක ජල කප්පාදුවක්
කැලණිය ප්‍රදේශයේ නල පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ජා-ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒකල, කඳාන ආනියාකන්ද, බටගම, කුඩාවැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාවාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම, බෝපිටිය යන ප්රදේශවලටද ජල…