Similar Posts
පිළිකා කාරක අඩංගු බව තහවුරු කළ පොල්තෙල් වෙළඳ පොළට
ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව් කර තිබේ. එම සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධිකද සිල්වා පවසන්නේ ආනයනකරුවන් 4දෙනෙකුට අයත් ඇෆ්ලටොක්සින් අඩංගු තෙල් කන්ටේනර් 13ක් වෙළඳපොළට නිකුත් වී ඇති බවයි. එම…
හොර දොස්තර ළමයි 14 දෙනෙකුගේ පියෙක්
වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් හා ඒ අවට ප්‍රධාන නගරවල රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන සතියට එක් වතාවක් පුත්තලමේ සිට පැමිණ තිබූ මෙම ව්‍යාජ වෛද්‍යවරයා විවිධ රෝග සඳහා ඖෂධ ලබා නොදී පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රෝගින්ට උපදෙස් ලබා දී රෝගියෙකුගෙන්…
කාන්තාවන්ගේ මාල කඩා වැඩ වරදී
සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි බස් රථවල ගමන් කරන කාන්තාවන්ගේ මාල කැඩිමේ නිරතරව සිටි පුද්ගලයකු හැටන් මුලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. බි. පලිපාන මහතා පවසන ලද්දේ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි මාලවක් කැඩිමක් පිලිබදව…
මහින්ද ඉල්ලා අස් වෙයි
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දහවල් ජනාධිපතිවරයා වෙත යවන ලදී. අද පක්ෂනායක හමුවෙදී ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයකු හා අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහාන් කරයි.
කාංචනගේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර පරස්පරයක්
ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාන මිල ගැන තෙල් සංස්ථාවත්, ඛනිජ තෙල් අමාත්‍යාංශයත් කියන්නේ පට්ටපල් බොරුය. ලංකාවට පෙට්‍රල්/ඩීසල් ගොඩබාන මිල අතර රු. රු. 130 සිට රු. 150 ක් දක්වා අතර පරතරයක් ඇත. මේ දත්ත ඇමති කාංචන විජේසේකර ගේ ටුවිට් එකේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර සංසන්ධනයකි. ඛනිජ තෙල් ඇමතිගේ පණිවුඩයේ ‘Landing cost per liter in Rs.’…