Similar Posts
වතුකරය ආශ්‍රිතව නව වෘත්තිය සමිතියක්
මධ්‍යම කදුකරයේ වතුකරය ආශ්‍රිතව නව වෘත්තිය සමිතියක් ආරම්භ කිරිම සදහා මේ වන විට පිබුරු පත් සකස් කරමින් සිටින බවට වතුකරයේ ආරංචි මාර්ග පවසයි. වතු කම්කරුවන් නියෝජනය කරනු ලබන වෘත්තිය සමිති දෙක තුනක පිරිසක් එම වෘත්තිය සමිතිවලින් ඉවත්ව මෙම නව වෘත්තිය සමිතිය ආරම්භ කිරිම සදහා මේ වන විට සකච්චා කරමින් සිටින බව තම අනන්‍යතාවය හෙලි නොකර…
ජංගම දුරකථනය හරහා කප්පම් ඉල්ලන කණ්ඩායමක් පිලිබඳ අනාවරණය වේ
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව පරික්ෂණ පැවැත්වෙන සැකකරුවන්ගේ නාම ලේඛනයේ නම ඇති බව බය ගන්වා ඉන් නම ඉවත් කිරිමට යැයි පවසා ජංගම දුරකථන හරහා කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් පිලිබඳ තොරතුරු අනාවරණය වි ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියයි. ඒමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගැනීම සඳහා බන්ධනාගාර සිරකුටිවල සිටින සිරකරුවන් විසින් පොලීසිය ලෙස පෙනී සිටිමින්ද මෙලෙස…
චීනයෙන් ලංකාවට හදිසි මානුෂීය ආධාර
චීනය විසින් ශ්‍රී ලංකාවට RMB 200 (ඩොලර් මිලියන 31) ක “හදිසි මානුෂීය ආධාරයක්” ලබා දීමට පොරොන්දු වී ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පැවසුවේ, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) ශ්‍රී ලංකාවට RMB මිලියන 200 ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බවයි. ඒ සඳහා මීට පෙර ප්‍රකාශයට පත් කළ ටොන්…
දිපවාලි අදයි
අදුර දුරලා ආලෝකය කරා පැමිණීම මහත් භක්තියෙන් සමහර හිංදු ජනතාවගේ දිපවාලි උත්සවය අද දින උඩරට වතුකරය ඇතුළු නගරවල හිංදු කෝවිල්වල විශේෂ පුද පුජා පැවැත්විමට පියවර ගෙන ඇත. කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් එම හිංදු කෝවිල්වලට පැමිනෙන බැතිමතුන් සිමා කරමින් එම පුද පුජාවන් පැවැත්විමට හිංදු කෝවිල්වල පුජකවරුන් පියවර ගෙන ඇත. එම තත්වයන් මත හැටන් නගරයේ වසර සියයකට…
සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති
සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) මහතා සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපති රනිල්…