Similar Posts
ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා
අද (06) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බව ද එම නිවේදනයේ දැක්වේ.
රජයේ රැකියා ලබාදෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනීසිටි අයෙකුට වැඩ වරදී
රජයේ රැකියා ලබාදෙන බව පවසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් තරුණ තරුණියන් හතලිහකට අධික පිරිසකගෙන් රුපියල් මිලියන තුනක මුදලක් වංචාකල බව කියන සිද්ධියකට සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාවට ඇප ලබාදිම ප්‍රතික්ෂේප කරමින් ඔහුව තවදුරටත් මේ මස (31දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු…
තෙල් නැතිව අනුරාධපුරය කසළ ගොඩක් වෙයි
අනුරාධපුර නගරයේ සතියක පමණ කාල සීමාවක දී නගරයේ බොහෝ ස්ථානවල රැස්කර තිබූ කසළ ගොඩගැසී ඇති බවට නාගරික ජනතාව පෙන්වා දෙයි. අනුරාධපුර නව බස් නැවතුම් පොළ ප්‍රදේශයේ ද එකතු වූ කසළ ගොඩගැසී තිබිණැයි එම ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පැවසීය. කසළ බැහැර කිරීමේ කටයුතු අඩාල වී ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් කළ විමසීමේ දී කීය. ඊට…
කොරෝනා මර්දනයට සහය දැක්වීමට පක්ෂ නායකයන්ගේ එකඟතාව
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ඇතුලත් වන පරිදි කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සහය පතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද හමුවක් පවත්වා තිඛෙනවා. ඒ , අරලියගහ මන්දිරයේදීයි. එම හමුවේදී පක්ෂ නායකයන්ගෙන් ඉදිරිපත් වූ අදහස් සලකා බලා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට තීරණ රැසක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී වෛරස තත්ත්වය හේතවෙන් ආර්ථිකයට…
යුක්රේන සන්නද්ධ කණ්ඩායමක් රුසියාවට
සන්නද්ධ කණ්ඩායමක් යුක්රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී එම සන්ද්ධ කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ. ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම…
පොලිස් ඉතිහාසයේ මීට පෙර මෙවැනි කළු පැල්ලමක් නෑ – නීතිපති
ඉතිහාසයේ කවරදාකවත් සිදුනොවූ දෙයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අද වෙලා. පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක නීතිපතිවරයා වශයෙන් මෙවැනි දේශනයක් පවත්වන අවස්ථාවක පොලිස්පතිවරයා මෙතැන සිටිය යුතු වුවත් ඔහු අද මෙතැන නැහැ. දූෂිත නිලධාරීන් ඉන්න තැනකදී අවංක නිලධාරීන් අසරණ වෙනවා. අවංක නිලධාරීන්ට රාජකාරි කරන්න බැරි වෙනවා. දූෂිතයන් පන්නා දමා හොඳ නිලධාරීන් රැකගත්තේ නැත්නම්…