Similar Posts
වකුගඩු රෝහල් වල ඖෂධ හිඟය හේතුවෙන් ශල්‍යකර්ම නැවතීමේ අවදානමක්
ජාතික වකුගඩු රෝහල ඇතුලු දිවයිනේ අනෙකුත් වකුගඩු රෝහල් වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයාම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සැරසෙන බවද…
මත්ද්‍රව්‍ය උවදුර පාලනයට විශේෂ කාරක සභාවක්
මත්ද්‍රව්‍ය උවදුර පාලනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අවදානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසයි. ඒ පිළිබඳ අවධානය යොමුවී ඇත්තේ, පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ය. ඒ සඳහා වන වූ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා…
මිනිස් ජාවාරමේ නිරත ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට
වී-චැට් නැමති චීනයේ ක්‍රියාත්මක සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් චීනය වෙත ගෙන්වා ගෙන සිදු කෙරෙන මහා මිනිස් ජාවාරමක ප්‍රධානියා කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත. වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි චීනයේ මිනිස් ජාවාරම් හි නිරත එරට වැසියෙක් බවයි කටුනායක…
සුරාබදු නොගෙවූ ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට පියවර
රජයට අය විය යුතු රුපියල් කෝටි ගණනක සුරාබදු නොගෙවූ ආයතනවල බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දී තිබේ. මෙලෙස සුරාබදු නොගෙවූ මත්පැන් සමාගම් කිහිපයකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන අතර මේ වන විට එහිදී ඇති වූ එකඟතාවන් අනුව බදු මුදල් කොටස් වශයෙන් ගෙවනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි….
ලොතරැයි මිල වැඩි කිරීමට සැරසෙයි
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පතක මිල දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව රුපියල් 20 ක ලොතරැයි පතක් රුපියල් 40 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවත් ලබන ජුලි මස (01) වනදා සිට එම වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ලොතරැයි පතක මිල රුපියල් 40…