Similar Posts
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ අනාවරණ කළේය. ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය…
ඇමරිකානුවන් 3,000ක් රුසියානු හමුදා සමඟ සටන් වැදීමට සැරසෙයි
යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින් කළ ඉල්ලීමකට අනුව රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට ඇමරිකානුවන් 3,000ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තාවෙයි. වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු හඬ ගුවන් විදුලිය වෙත පවසා ඇත්තේ ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ කැමැත්ත පළ කළ ඇති බවයි.
තාත්තා කම් හෝම්
ආයෝජන ප්‍රවර්ධන නව ඇමති ධම්මික පෙරේරා මහතා ඊයේ දෙරණ 360 වැඩසටහනට පැමිණ කියූ කරුණු සාරාංශ වශයෙන් මෙසේය. ‘මේ වගේ වෙලාවක් ආවම රට වෙනුවෙන් යමක් කරන්න තමා මං ආවෙ. රටට අමාරු වුණ නිසයි පොඩි තැනකට ඇවිල්ල වැඩ කරන්න හිතුවේ. මට ඇත්තටම ආරාධනයක් ලැබුනේ. මං ඉල්ලන්න ගියේ නැහැ. මං ජීවිතේ විවිධ දේ අත්හදා බලා තියෙනවා. මේක තවත්…
තවත් කොවිඩ් රැල්ලක් ගැන අනතුරු ඇඟවීම්
ඉදිරි සති කිහිපය තුළ රටේ උද්ගෝෂණ වැළැක්වීමට රජය කටයුතු නොකලොත් රටේ නැවත කොවිඩ් රැල්ලක් මතු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසන්නේ “වැටුප් වැඩි කරගන්න අය වැඩි කර ගනී. අනිත් අයට බැරි වෙයි. බොහොම අමාරුවෙන් සෞඛ්‍ය සේවකයින් අවුරුදු එකහමාරක් මහන්සි වෙලා කොවිඩ් යම් පාලනයකට ඇවිත් තියෙනවා….
අප්‍රේල් 10 සිට 20 දක්වා කාලය තුළ වැඩිම රිය අනතුරු
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 580ක් ජනවාරි 01 සිට මේ දක්වා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 05 දෙනකු පෙරේදා (10) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය. වසරේ වැඩිම රිය අනතුරු සිදුවන්නේ අප්‍රේල් මාසයේ බවත් එයිනුත් අප්‍රේල්…