Similar Posts
බල පත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කර වැඩවරදී
නිසි බල පත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එක් සැකකරුවකු හැටන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි ප්‍රදේශයේදි කරන ලද පරික්ෂාවකදි බලපත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එක් පුද්ගලයකු සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බවත්ය….
දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්
දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි. ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය…
ගෑස් අවසන් පෝලිමේ නො සිටින්න
අදින් පසු ලබන අඟහරුවා දා දක්වා ගෑස් පෝලිම්වල රැඳී නො සිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පසුගිය දා දිවයිනට පැමිණි නෞකාවේ ගෑස් අදින් බෙදාහැරීම අවසන් වන අතර, අද දිනයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16000ක් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට බෙදා හැරෙන බව ලිට්රෝ සභාපතිවරයා ප්‍රකාශ කරයි. යළි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක්…
රෝහල්වල දැඩි සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක වැසී යාමේ අවදානමක්
රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) නුදුරේදී ම වැසී යනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයෝ පෙන්වා දෙති. රෝගී දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියකවල පවතින හිඟතාව හේතුවෙන් ඉදිරියේදී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත්…