ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.
ඒ, ඔවුන්ගේ ඉල්ලී ම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්.
ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි.

More Stories

වෘත්තීය පුහුණුව ලබාගන්නට යා හැකි රජයට අයත් VTA වෘත්තීය පුහුණු අධිකාරිය
වෘත්තීය පුහුණු අධිකාරිය පිහිටවනු ලැබුවේ 1995 අංක 12 පනතෙන්. ඒ යටතේ දිවයින පුරා වෘත්තීය පුහුණු ආයතන 193ක් තිබෙනවා. ක්ෂේත්‍ර 18ක් ඔස්සේ පුහුණු පාඨමාලාවන් 103කට අධික සංඛ්‍යාවක් ලබා දෙනවා. පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. ඒවා අතරින් NVTI – ජාතික වෘත්තීය පුහුණු ආයතන 08ක් ඇති අතර, K tech එක ඉන් එක් අයතනයකි….

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ලැබෙන ආධාර පිටුපස ඇත්තේ කුමක්ද? රැකියා සහ පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීම සඳහා ඩොලර් බිලියන 1ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පොරොන්දු වී ඇති අතර, බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කලාපීය සංවර්ධනය වැනි ප්‍රධාන අංශවල රැකියා නිර්මාණය කිරීම සහ නවීකරණය කිරීම අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ප්රමුඛ ආයෝජන කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරයි. වසර තුනක් පුරා ලබා දීමට නියමිත අරමුදල් පැකේජය, විශේෂයෙන් පුනර්ජනනීය…

ලෝක බැංකු සභාපති මැයි 7 ලංකාවට දශක දෙකකට පමණ පසු එන පළමුවැන්නා
ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මැයි 7වැනිදා, බදාදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙය දශක දෙකකට ආසන්න කාලයකින් පසු ලෝක බැංකු සභාපතිවරයෙකු මෙරට කරන පළමු සංචාරයයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් සිදු කරන මෙම සංචාරය අතරතුර බංගා ජනාධිපති දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ රජයේ සහ පෞද්ගලික අංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවීමට අපේක්ෂා කරයි. මෙම සංචාරය පෞද්ගලික…

ලංකාවේ චීන මෙගා ව්‍යාපෘති කොට උඩ වැඩිපුර වරප්‍රසාද ඉල්ලලා
හම්බන්තොට වරාය ආශ්රිත සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියත්, කොළඹ වරායේ ව්‍යාපෘතියත් ආරම්භය පමා වී තිබෙන බව වාර්තා වේ. ගිවිසුම ප්‍රකාරව දේශීය වෙළඳපොළට සැපයිය හැකි තෙල් නිෂ්පාදන ප්‍රතිශතය 20% වන අතර, එය ඉහළ නංවන ලෙස සිනොපෙක් සමාගම ඉල්ලා සිටින බව වාර්තා වේ. අපනයන මූලික මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7කි. එයට විශාල බදු…

බුදු සසුන බැබලේවා! දිළිඳු පැල්පත් එළිය වේවා! දේශීය වෙසක් සැරසිලි මිලදී ගන්න
මෙම වෙසක් සමයේදී, දේශීයව සාදන ලද වෙසක් සැරසිලි මිලදී ගෙන පවුලකට ජීවිකාවක් උපයා ගැනීමට උපකාර කරන ලෙස ඩේලි රිපෝටර්, ඉම්පැක්ටස් සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෑත වසරවලදී, චීනයේ නිෂ්පාදිත පහන් කූඩු සහ LED ලාම්පු ශ්‍රී ලංකා වෙළඳපොළට ගලා විත් තිබේ. ඒවා ලාභදායීය. වඩා දීප්තිමත්ය. සුපිරි වෙළඳසැල්වල සිට පාර…

විදුලියටත් මිල සූත්‍රයක් ජනනයේ පිරිවැය අනුව මිල තීරණය වේ.
ශ්‍රී ලංකා රජය විදුලි ගාස්තු නිර්ණය කිරීම සඳහා අලුතින් මිල සූත්‍රයක් නුදුරේදීම හඳුන්වා දීමට නියමිතය. පසුගියදා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් අනුමත කරන ලද පස්වැනි ණය වාරිකය ලබාදීමේදී මීළඟ සමාලෝචනයට පෙර විදුලි මිල සූත්‍රයක් හඳුන්වාදීමේ කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, රජය විසින් විදුලි ජනනයේ පිරිවැය මත පදනම්ව මිල සූත්‍රයක් හඳුන්වා දිය…