Similar Posts
සුන්දර නයගරා ඇල්ලට සිදු වූ දේ – නිව්යෝක් නුවරට හදිසි තත්ත්වයක්
අමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති අධික ශිත කාලගුණය පසුගිය වසර 50ක ඉතිහාසය තුල එරට ඇතිවූ දරුණුතම ශිත කුණාටුව බව කාලගුණ බලධාරීන් සඳහන් කර සිටින්නේ. මේ අතර අධික ශිත කාලගුණය නිසා ලොව ලොව වඩාත් ප්‍රචලිත නයගරා දිය ඇල්ල මේ වන විට සම්පුර්ණයෙන් හිමෙන් මීදී පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ. වසර 60කට පසු අමෙරිකා මහාද්වීපයට…
05 වන දා නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල්
වතු කම්කරු දෛනිව වැටුප රුපියල් දහාස දක්වා වැඩි කිරිමට වතු සමාගස් සදහා බල කිරිමට මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට ලංකා කම්කරු කොංග්‍රසය විසින් පියවර ගෙන ඇත. මේ පිලිබව මාධ්‍ය වෙත අදහස් දැක්වු වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලද්දේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා…
දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා
දිවුලපිටියේ බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 1500කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තාවන් ඉදිරි පැය 72දී ලැබෙන නිසා එම කාලය තීරණාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයන් මුණගැසීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පුද්ගලයන් පැමිණ තිබෙන බවත් මෙම පරීක්ෂණ ප්‍රථිපල සමග නිශ්චිත අදහසක් ගත…
දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට
දිස්ත්‍රික්ක 19 කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, අද පස්වරු 2 ට නැවත එම දිස්ත්‍රික්කවලට පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි. ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල සියලු වෙළෙඳ සැල් විවෘතව තබන්නැයි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. අදාළ…
මාධ්‍යවේදීන්ටත් කොරෝනා එන්නත
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ,කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටු කරන කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා කළ බව අමාත්‍යවරයා සඳහන් කරනවා. එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ මාධ්‍යවේදීන්ට අදාළ එන්නත ලබාදීමේ…
අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ පණිවුඩයක්
දිස්ත්‍රික්ක හතරක මෙතෙක් අස්වැසුම ප්රතිලාභ නොලැබුණු සියලු දෙනාට අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ ප්රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. පොළොන්නරුව, කෑගල්ල , නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හතරේ අස්වැසුම ප්රතිලාභ යටතේ රුපියල් 2,500 දීමනාව ලබාදීමට නියමිතයි. අද (01) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි….