Similar Posts
පෙර සූදානම නිසා සුළි කුණාටුවෙන් බේරුනා – ඉදිරි පැයවල මහා වැසි
පෙර සූදානම් වී සිටි නිසා සුළි සුළඟින් සිදුවීමට තිබූ හානිය වළක්වා ගැනීමට හැකි වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. එය ක්‍රමයෙන් මන්නාරම් බොක්ක දෙසට අද පෙරවරුවේ ගමන් කරනු ඇතැයි ද ඔවුහු අනැවැකි පල කරයි. මේ අතර ආපදා කලමනාකාරන මධ්‍යස්ථානය පවසන්නේ කුණාටුව නිසා මෙතෙක් බරපතළ හානි තවමත් වාර්තා වී නැති වුවද ඉදිරි පැය…
මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවන්ට යොදා ගනියි
“කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇතැම් මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවට යොදාගනිමින් සිටින බව ශ්‍රි ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ මාධ්‍යවේදි ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා පසු ගිය දා මතුගමදි කීවෙිය. මතුගම පැවති උත්සවයකින් අනතුරුව ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා මේ අදහස් පළ කළේය. “ අතිතයේ සිටම අපේ බොහෝ දේශපාලනඥයින් රාජ්‍ය නිළධාරින් අව භාවිතා කළා. අවුරුදු පහෙන්…
දිවයින ආශ්‍රිතව තද සුළං
මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය ඉහළ යා හැකි බවත් දිවයින හරහා විශේෂයෙන්ම නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය…
ගින්නක් හේතුවෙන් වතු නිවාස 24ක් විනාශයට
ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක් තුල හට ගින්නක් හේතුවෙන් එහි නිවාස 24ක් විනාශවි පුද්ගලයන් 70ක් අවතැන්ව ඇත. ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක එක් නිවසක් තුල 10 දින රාත්‍රියේ හටගත් ගින්නක් පැතිර යාමත් සමග එහි නිවාස 24ක් විනාශයට පත්ව ඇති බව ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලදි. එම ගින්නෙන් විනාශයට පත්වු නිවාසවල පදිංචිව සිට 70…
උපදෙස් නොතකා පළාත් සභා හිතුමතේට වැඩ
රජයේ ලබා දී ඇති උපදෙස් නොසලකා බොහොමයක් පළාත් සභාවල හිතුමතේ නිලධාරීන් සේවයට යොදවා ඇති බව විගණන අංශය පෙන්වා දී ඇත. ආණ්ඩුකාරවරුන්ගේ හිතවත්කම් මත විශ්‍රාමික නිළධාරීන් මෙලෙස සේවයට යොදවා ඇති අතර මොවුන් විශ්‍රාම වැටුපට අමතරව මෙම තනතුරු වලින් තවත් දීමනාවක් ලබන බව පෙන්වා දෙයි. ආර්ථික අර්බුදතා හමුවේ වියදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසට නියම කර තිබියදී මෙලෙස…