Cybertruck

Tesla සමාගම විසින් එහි පළමු Cybertruck රථය නිපදවා ඇති බව Elon Musk Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම එය ‘Giga Texas’ නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඉදිකර ඇති බව තහවුරු කර තිබේ.

මෙම රථයේ මිල අවම වශයෙන් ඩොලර් $50,000 (£38,000) සහ $70,000 (£53,000) අතර වනු ඇති බවයි වාර්තා වෙයි.

 

Similar Posts