Similar Posts
බස් රථයක් කාණුවකට වැටෙයි
මහනුවර සිට ලක්ෂපාන හරහා හැටන් දක්වා ධාවනය වෙමින් තිබු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මාර්ගය අයිනේ කාණුවකට වැටිමෙන් අනතුරකට පත්ව ඇත. හැටන් කොළඹ මහනුවර මාර්ගයේ දියගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගය මුලුමනින්ම අවහිර විමත් සමග මහනුවර සිට හැටන් ධාක්වා ධානවයවු මෙම බස් රථය ලක්ෂපාන හරහා හැටන් දෙසට ධාවනය කරවිමේදි මෙසේ අනතුරට ලක්ව…
දරුවාට බෙහෙත් නැතැයි මුහුණු පොතේ දැම්මාට පහරදීලා
ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවා ට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙන් එම අඹුසැමි යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි. මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ කිරිඳිවැල මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි. පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ…
ගූගල් සමාගමට නඩු
ගූගල් සිතියම් මඟ පෙන්වීම් (Google Map) අනුගමනය කර තම මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැඩුණු පාලමකින් වැටී මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා පවුලේ සාමාජිකයන් google සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ උතුරු කැරොලිනාවේ පදිංචිකරුවෙක්. තාක්ෂණික දැවැන්තයාට මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් නඩු පවරා ඇත්තේ නොසැලකිලිමත්කම සඳහායි. අදාළ පාලමේ කඩා වැටීම සම්බන්ධයෙන් දැනුවත්වී සිටිය ද…
ජූඩ් බර්ටීගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරු අල්ලයි
වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 55 කට අධික මුදල් තොගයක් සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාල වලට සම්බන්ධ ගෝලයෙකු ලෙස සේවය කරනා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු සමඟ…
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ බඹර කුඩු නිසා වන්දනාකරුවන්ට අවදානමක්
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ පවතින බඹර කුඩු හේතුවෙන් එලබෙන ශ්‍රිපාද වන්දනා සමය තුලදි වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ආරම්භක විහාරස්ථානයේ බුදු පිලිමයේ හා එම බුදු මැදුර තුලද මේ වන විට බබර කුඩු බැද ඇති අතර එහි සිටින බබරුන්ගෙන් එලබෙන ශ්‍රිපාද වන්දනා සමය තුලදි වන්දනාකරුවන්ට විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක් පැවතිය…
තව සතියක් රට වහන්න
දැනට ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා ලබන මස (ඔක්තෝබර්) මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. දැනට පවතින සංචරණ සීමා එක්වරම ලිහිල් කළහොත් රට පුරා ව්‍යාප්ත වී පවතින ඩෙල්ටා ප්‍රභේදයෙන් නැවතත් රෝගීන් වැඩි වී මරණ සංඛ්‍යාව ඉහළ යාම වැඩිවිය හැකි යැයි මෙම සංගමය අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ…