
More Stories

ලෝක බැංකු සභාපති මැයි 7 ලංකාවට දශක දෙකකට පමණ පසු එන පළමුවැන්නා
ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මැයි 7වැනිදා, බදාදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙය දශක දෙකකට ආසන්න කාලයකින් පසු ලෝක බැංකු සභාපතිවරයෙකු මෙරට කරන පළමු සංචාරයයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් සිදු කරන මෙම සංචාරය අතරතුර බංගා ජනාධිපති දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ රජයේ සහ පෞද්ගලික අංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවීමට අපේක්ෂා කරයි. මෙම සංචාරය පෞද්ගලික…

ලංකාවේ චීන මෙගා ව්‍යාපෘති කොට උඩ වැඩිපුර වරප්‍රසාද ඉල්ලලා
හම්බන්තොට වරාය ආශ්රිත සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියත්, කොළඹ වරායේ ව්‍යාපෘතියත් ආරම්භය පමා වී තිබෙන බව වාර්තා වේ. ගිවිසුම ප්‍රකාරව දේශීය වෙළඳපොළට සැපයිය හැකි තෙල් නිෂ්පාදන ප්‍රතිශතය 20% වන අතර, එය ඉහළ නංවන ලෙස සිනොපෙක් සමාගම ඉල්ලා සිටින බව වාර්තා වේ. අපනයන මූලික මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7කි. එයට විශාල බදු…

බුදු සසුන බැබලේවා! දිළිඳු පැල්පත් එළිය වේවා! දේශීය වෙසක් සැරසිලි මිලදී ගන්න
මෙම වෙසක් සමයේදී, දේශීයව සාදන ලද වෙසක් සැරසිලි මිලදී ගෙන පවුලකට ජීවිකාවක් උපයා ගැනීමට උපකාර කරන ලෙස ඩේලි රිපෝටර්, ඉම්පැක්ටස් සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෑත වසරවලදී, චීනයේ නිෂ්පාදිත පහන් කූඩු සහ LED ලාම්පු ශ්‍රී ලංකා වෙළඳපොළට ගලා විත් තිබේ. ඒවා ලාභදායීය. වඩා දීප්තිමත්ය. සුපිරි වෙළඳසැල්වල සිට පාර…

විදුලියටත් මිල සූත්‍රයක් ජනනයේ පිරිවැය අනුව මිල තීරණය වේ.
ශ්‍රී ලංකා රජය විදුලි ගාස්තු නිර්ණය කිරීම සඳහා අලුතින් මිල සූත්‍රයක් නුදුරේදීම හඳුන්වා දීමට නියමිතය. පසුගියදා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් අනුමත කරන ලද පස්වැනි ණය වාරිකය ලබාදීමේදී මීළඟ සමාලෝචනයට පෙර විදුලි මිල සූත්‍රයක් හඳුන්වාදීමේ කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, රජය විසින් විදුලි ජනනයේ පිරිවැය මත පදනම්ව මිල සූත්‍රයක් හඳුන්වා දිය…

අපේ කසල බැහැර කිරීමේ පුරුදුවල ගැටලුව පෙන්වූ සිරි දළදා වන්දනාව දින දහයට ටොන් 600ක්
සිරි දළදා වන්දනාව පැවති දින 10 තුළදී කසල ටොන් 600ක් ඉතා අවිධිමත් ලෙස බැහැර කර තිබුණු බව මහනුවර මහ නගර සභාවේ ජ ඝන අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා පවසයි. ඒ අතර ප්ලාස්ටික් හිස් වතුර බෝතල් ලක්ෂ 35ක් තිබී ඇත. ඇතැම් පිරිස් පොලිතීන් බෑග්වලට මළ මූත්‍ර පහ කර දමා ගොස් තිබියදී හමු විය. සැලසුමකින්…

අලුත් වාහන එන්න පටන් අරන් පාවිච්චි කරන ලද 1,560කුත් ඇවිත්
පෙබරවාරි 1දා සිට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු දැන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය සිදුවෙමින් තිබේ. එහෙත්, අධික බදු හේතුවෙන් වාහන අලෙවිය සීමා වී ඇති බව වෙළඳපොළ ක්‍රියාකරුවෝ පවසති. අලුත් වාහන ආනයන සමාගම් වාහන ඇණවුම් ලැබීමෙන් පසු වාහන ආනයනය සඳහා කටයුතු කරන නිසා අලුත් වාහනයක් ලබාගැනීමට මාස 4-6 පමණ දක්වා කාලයක් ගතවේ. ආනයනය කළ වාහන මාස…