කොරෝනාට එරෙහිව සටනට ‘ඇවිගන්’ ලංකාවට

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා ‘ඇවිගන්’ නැමැති ඖෂධයේ පෙති 5000ක් ජපානයෙන් මෙරටට පරිත්‍යාග කර තිබේ.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ , එම ඖෂධ තොගය ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බවය.

More Stories