බේරුවල ගම් දෙකක් LockDown

lockdown areas in sri lanka today

වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බේරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

More Stories