Similar Posts
ජැක්ලින්ට රටින් පිටවීම තහනම් වෙයි
බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩර්ස් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්, රටින් පිටව යාම හදිසියේම නතර කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගත්තේය. ඒ ජැකලින් සංදර්ශනයකට ඩුබායි බලා පිටත්ව යාමට පැමිණී අවස්ථාවේ දී ගුවන් තොටුපොළ බලධාරීන් මෙලෙස ඇයගේ විදෙස්ගතවීම අත්හිටුවීමට ක්‍රියා කළේ ය. ඒ, ඉන්දීය ආරක්ෂක නිලධාරීන් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි.
ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘතයි
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ අග්‍රා පුරයේ පිහිටි ආදරයේ සංකේතය ලෙස සැලකෙන ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘත කෙරෙනවා. මෙම ස්මාරකය නැරඹීම සඳහා දිනකදී ඇතුළු කර ගන්නා සංඛ්‍යාව 5000කට සීමා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ඇතැම් දිනවල එය නැරඹූ…
FBI ඊමේල් පද්ධතිය හැකර්වරුන් අතට
FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි….