Similar Posts
ෆේස්බුක් අධිපති මාර්ක් හඩාවැළපෙයි
සතියක් තුළ දෙවන වරටත් සිදු වූ සිය සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ෆෙස්බුක් සමාගම සමාව අයැද සිටිනවා. මෙම සතිය මුලදී සිදු වූ බිඳ වැටීම මෙන් ඊයේ දිනයේදීද පැය දෙකක් ෆේස්බුක් බිඳ වැටුණු අතර අදාළ සිද්ධින් වලට හේතුවී ඇත්තේ එහි පද්ධති සැකසුම් දෝෂයක් බව සඳහන්. මෙවර එම බිඳ වැටීම ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ වර්ක්ප්ලේස් යන ෆෙස්බුක් සමාගමට…
අමෙරිකා ගුවන් යානා ඉන්දියාවට
කොවිඩ් වසංගතයේ මාරාන්තික දෙවන රැල්ලට එරෙහි සටනට සහාය වීම සඳහා දැවැන්ත හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් අමෙරිකාවේ සිට වෛද්‍ය උපකරණ රැගෙන ඉන්දියාවට මේවන විට පිටත්කර යවා ඇත. අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිටින ඉන්දියාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වටිනා වෛද්‍ය පහසුකම් තොගයක් පිටත් කර යවා ඇති බවය. එම…
දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුත් දන්නේ නෑ
දේශගුණික විපර්යාසවලට හේතුව කුමක්දැයි කවුරුවත් දන්නේ නැහැ‘‘ යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. දේශගුණික විපර්යාස මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නක්ද නැතහොත් විශ්වීය ක්‍රියාවලිය නිසා සිදුවන්නක් ද කියන්න බැහැ යැයි රුසියානු ජනාධිපතිවරයා කීවේය. අපි දන්නවා පෘථිවියේ ඉතිහාසය. උණුසුම් කාලවකවානු තිබුණා. ඒ වගේම ශීත කාලත් තිබුණා. එය තීරණය වන්නේ විශ්වයේ ක්‍රියාවලිය මත” යැයි ද හෙතෙම කීය. “දේශගුණික විපර්යාස…
ජෝ බූස්ටර් කර ගනියි
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව හෙවත් තෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගෙන තිබේ. ජනාධිපතිවරයා ෆයිසර් තෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත. අවදානම් සහිත රෝගී තත්වයන් සහිත වැඩිහිටියන් සහ අත්‍යවශ්‍ය සේවා නිරතව සිටින පුද්ගලයින් පළමු අදියර යටතේ තෙවන මාත්‍රාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් ජාලය හිමිකරගනී
ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය. එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම…
ඉන්දියාවට කොරෝනා සුනාමියක්
කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. විචාරකයින් පවසන්නේ ඉන්දියාව “කොරෝනා සුනාමියකට” මුහුණදෙමින් සිටින බවය. එරට සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කරයි. අසරණ රෝගීන් ඔක්ෂිජන් සහ වෙනත් ඖෂධ සහ ප්‍රතිකාර නොමැතිව මියයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. දෛනික මරණ ගණන ඉහළ…