සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය නවතී

සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා.

පසුගිය කාලය පුරාවට දුම්රිය දෙපාර්තමේන්තුවටත් , ප්‍රවාහන අමාත්‍යංශයේත් වැඩකටයුතු අඩාල කළ ලලිත සිරි ගුණරුවන් මහතාව නැවතත් දුම්රිය දෙපර්තම්නේතුවේ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගනීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවයි ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ.

More Stories