දිවුලපිටියේ කතකට කොරෝනා

coronaupdates

දිවුලපිටිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදිතව IDH රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඇයගේ ආශ්‍රිතයින් 55ක් ද නිරෝධායනයට ලක් කර තිබෙන බවය.

More Stories