මීගමුවේ පුද්ගලික රෝහලේ සිටි රෝගියාගේ පවුලටම කොරෝනා

මීගමුව පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ බිරිය පුතා. දියණියද පී.සී. ආර්. පරීක්ෂණයකට ලක් කරන ලදුව ඔවුනටද කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

මේ වන විට මීගමුවේ පිහිටි එම පෞද්ගලික රෝහල වසා දමා තිබෙනවා.

More Stories