dailyreporter
|

“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්

අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා දෙමින් ලොව මවිත කිරීමට සමත් වූ අධ්‍යාපනයෙහිද සමත් තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවකි. “මේ නිෂ්පාදන ව්‍යාපාරයට අත තබන්න අපිට හරිහමන් මුදලක් හෝ කිසිවකුගෙන් ගුරු උපදේශයක්වත් ලැබුණේ නැහැ..අපේ ගම්පළාත්වල නිතර දකින පොල්ගහේ පොල් ගෙඩිය තමයි අපේ…

jack fruit benefits jack fruit images jack fruit curry jack fruit nutrients

කොස් ගසෙන් ඩොලර් මවන උදය ලොකු මිනි­සෙක් වූ අයුරු

නිට්ට­ඹුව වතු­පි­ටි­වල පාරේ මාඉ­ඹුල නම් සුන්දර ගම්මා­නයේ පිහිටි ‘ඉරස’ කාබ­නික ආහාර නිෂ්පා­දන අාය­ත­නය (IRASA Organic Food Products PVT Limited) හිමි ඉන්දික උදය නිශ්ශංක, වරකා මෙන්ම කොස් ආශ්‍රිත නිෂ්පා­ද­න­ය­න්ගෙන් සල්ලි මවන තරුණ ව්‍යාපා­රි­ක­යෙකි. රන්පො­කු­ණ­ගම මධ්‍ය මහා විද්‍යා­ල­යෙන් විද්‍යා අංශ­යෙන් උසස් පෙළ සම­ත්වන උදය Food Science ඩිප්ලෝ­මා­වක් හදාරා තත්ව සහ­තික විග­ණන නිල­ධා­රි­යකු ලෙසද පුහු­ණු­වක් ලබා ගන්නේ තම…

dailyreporter
| | |

දවස් 3යි ආදායම ලක්ෂ 60යි

බත්ත­ර­මුල්ල දියත උයන පරි­ශ්‍රය පසු­ගිය සතියේ කර්මාන්ත පුර­යක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්ත­රයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැට­යම් නිර්මා­ණය. යක­ඩ­ව­ලින් තැනුණු ගෘහ භාණඩ, මුළු­තැ­න්ගෙයි උප­ක­රණ, බිත්ති සැර­සිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදි­පිළි මෙකී නොකී දහ­ස­කුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්,…

The Pockets – Series 2 | by Nanda Wanninayaka
|

Daniel Webster in the Making
The Pockets – Series 2 | Episode 1 by Nanda Wanninayaka

Multipockets: Hi, Mr. Former President, … … Pocket Billiards: What? Former President? What former president? Multipockets: With all due respect, you are not the president anymore. Unfortunately, Double Pockets won the presidential race by making all our predictions wrong. Not only that, his merry men and women won the race to the House and the…

gossiplankanews lankadeepa lankacnews hiru gossip hiru news gossip lanka c gagana news dasatha lanka news ada derana sinhala

මට්ටි සමඟ දුක්විදින සොඳුරු කාන්තාවන්

කල්පි­ටිය, කන්ද­කු­ලිය, ඉච්ච­න්කා­ඩුව කල­පුවේ වැලි සමඟ ඇති මඩ අවු­ස්ස­මින්, දෑත්වල නිය පතුරු ගැල­වෙන තුරු මඩ­ව­ලට යටින් සැඟවී සිටින මට්ටි සොයා එය සොච්චම් මුද­ල­කට අලෙවි කර­මින් සිය දරු පවුල් ජීවත් කර­වන කාන්තා­වන් පිරි­සක් පිළි­බඳ පුව­තක් එම ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය. මෙම කාන්තා­වන් වැඩි පිරි­සක් පවුලේ ප්‍රධාන ආදා­යම් සොයන්නා බවට පත්ව ඇත්තේ තම දරු­වන් හෝ දරු­වන්ගේ දරු­වන් හෝ…

මිහිඳු හිමියන් දායාද කළ සත්ව අභය දානය

මිහිඳු හිමියන් දායාද කළ සත්ව අභය දානය

මීට වසර 2272 කට පෙර; එනම් ක්‍රි. පූ. 247 වසරේ පොසොන් පුන් පොහෝ දිනයේ අප රටේ මිහින්තලා පව්ව මතට වැඩම කළ මිහිඳු මා හිමියන් විසින් ඉටු කළ මුල්ම කාරිය පිළිබඳව විමැසීමේ දී පෙනී යන විශේෂිත කරුණක් තිබේ.එනම් දේවානම් පියතිස්ස රජු ගේ දඩයමට ලක් වීමට නියමිතව සිටි ගෝනකුට අභය දානය දීම ය. මෙම සඳහන කියවන ඔබ…

ජපනත් පරදන ස්ප්‍රිං රෝහණගේ කතාව
|

ජපනත් පරදන ස්ප්‍රිං රෝහණගේ කතාව

හෝමාගම, රෝහණ ලියනගේ මහතා මෝටර් සයිකල්, ත්‍රීවීලර් සහ ජපන් වාහන සඳහා උසස් තත්ත්වයේ ස්ප්‍රිං නිෂ්පාදනය කරන දක්ෂ කාර්මික ශිල්පියෙකි. ඔහුගේ දිරිය කතාවයි මේ. ගුණාත්මක නිෂ්පාදනයේ රහස  “මගේ ව්‍යාපාරය වන්නේ ස්ප්‍රිං නිෂ්පාදනය කිරීම සහ ඒවා අලෙවි කිරීමයි”. වාහන වර්ගය අනුව ස්ප්‍රිං වල ප්‍රමාණය, දිග සහ ස්ථිරතාවය නිවැරදිව නිපදවීම සඳහා ඔහු සතුව දශක ගණනක පළපුරුද්දක් පවතී. “ස්ප්‍රිං…

gemini ai ai detector artificial intelligence ai chatgpt ai checker ai meaning free ai
|

AI හි ආගමනය නිසා රැකියා වෙළෙඳපොළේ නව අභියෝග

කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයේ දියුණුව සමග රැකියා වෙළෙඳපොළ ගතික වෙනස් වීම් වලට ලක්ව ඇත. විශේෂයෙන් ආරම්භක මට්ටමේ තාක්ෂණික රැකියා අවස්ථා ක්‍රමයෙන් AI මගින් අතික්‍රමණය වෙමින් පවතින බව නව අධ්‍යයනයකින් හෙළි වී ඇත. යොවුන් උපාධිධාරීන්ට ඇති අභියෝග සැන් ෆ්‍රැන්සිස්කෝ මූලික ‘සිග්නල්ෆයර්’ ආයෝජන අරමුදල විසින් ප්‍රකාශයට පත් කළ “2025 තාක්ෂණ කුසලතා” වාර්තාවට අනුව, ගූගල්, ඇමසන්, ඇපල්, මෙටා…

dailyreporter
|

ඉවතලන දෑ වලට යළි පණදෙන කේ.එම්. ප්‍රේමදාස

ඉවත දමන පොල්කටු, කාර්ඩ්බෝඩ්, ප්ලාස්ටික් යොදාගෙන විචිත්‍රවත් භාණ්ඩ නිර්මාණය කරන දිරිය මිනිසෙකු පිළිබඳව තොරතුරු බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රබුක්පොත ප්‍රදේශයෙන් වාර්තාවේ. මොහු 55 හැවිරිදි කේ.එම්. ප්‍රේමදාස වන අතර ඔහුගේ ලිපිනය R-22, රබුක්පොත, 2 කණුව, බදුල්ල වේ. මොහු විසින් පොල්කටු උපයෝගි කර ගනිමින් මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය විවිධ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් නිපදවා ඇති අතර එයට…

අපේ අනුදි ලෝක රූ රැජින අවසන් වටයට
|

අපේ අනුදි ලෝක රූ රැජින අවසන් වටයට

ඉන්දියාවේ හයිද්‍රබාද් හිදී මැයි 31දා පැවැත්වීමට නියමිත 72 වැනි ලෝක රූ රැජින තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර දක්ෂතා වටයේ 24 දෙනා අතරට තේරී පත්වී ඇත. දක්ෂතා වටය (Talent Competition ) මූලික වටයෙන් ලොව සෑම මහාද්වීපික කාලාපයක්ම නියෝජනය කරමින් රටවල් රැසක් තරග කර ඇත. අනුදි ආසියාව සහ ඕෂනියාව මහද්වීපික කලාපයෙන්…