arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest
|

හිංසාකාරිව එළුවන් 29 දෙනකු රැගෙන ගිය ලොරි රථයක් හා සැකකරුවන් අත් අඩංගුවට

නල්ලතන්නිය රිකාටන් පොලිස් වි‍ශේෂ බලකා කාර්යාලයට ලද තොරතුරක් මත සාමිමලේ ප්‍රදේශයේදි කරන ලද වැටලිමකදි හිංසාකාරිව එළුවන් 29 දෙනකු රැගෙන ගිය ලොරි රථයක් හා සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ අත් අඩංගුවට ගන්නා ලද එම ලොරි රථය හා සැකකරුවන් දෙදෙනා ඉදිරි නිතිමය කටයුතු සදහා මස්කෙළිය පොලිසියට බාර දිමට පොලිස් වීශේෂ බලකායේ නිලධාරින් විසින් පියවර ගන්නා…

මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වයක්
|

මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වයක්

මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වය හට ගැනිමත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජලග මට්ටම් පහල බැසිමද ආරම්භව ඇත. එම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 14 අගල් 06කින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 16 අගල් 02කින්ද පහල බැස ඇති…

sanath-jayasuriya
|

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ලබන්නේ, මෙම පත්වීම 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට බලාත්මක වූ අතර එය 2026 මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි. සනත් ජයසූරිය මහතා පසුගිය ජූලි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘අතුරු ප්‍රධාන පුහුණුකරු’ ලෙස කටයුතු…

gun
|

ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි යළි භාර දෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් වැසියන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරම් තාවකාලිකව රජය වෙත භාර ගැනීම මේ වනවිට සිදුවන බවයි. ඒ අනුව,…

gov
|

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි. ඔහු පැවසුවේ මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවය. ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබේ. ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන්…

eggs
|

වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළට

වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඉකුත් සතියේ රුපියල් 26 කට අලෙවි කරන ලද බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 32ක් දක්වා වැඩිවී ඇත. බිත්තර මිල අඩුවීමත් සමග බිත්තර ඉල්ලුම ඉහළ යාමත්, වෙළෙඳුන් ගොවිපොළවලටම ගොස් බිත්තර තොග විශාල වශයෙන් රැස් කිරීම නිසා මෙලෙස යළි බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි කුකුළු ගොවිපොල හිමියෝ…

පුවක් මිල කරටියටම නඟී
|

පුවක් මිල කරටියටම නඟී

ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල පුවක් ලංකාවට ආනයනය කර ඒවා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම නිසා මෙරට කරුංකා පුවක් අපනයනය වෙළෙඳපොළ බරපතළ ලෙස කඩා වැටී ඇතැයි තොරතුරු අනාවරණය වේ. මේ අතර, මෙරට වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 65 ක් දක්වා ඉහළ ගොස් ඇත. වසරකට කරුංකා පුවක් මෙට්‍රික් ටොන් 15,000 ත් 20,000 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරනු ලැබූවද, ඉකුත්…

ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට
|

ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. ඔහු පැවසුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා…

සේවක හිඟයෙන් ඇඟලුම් ඉල්ලුමට සැපයුම් දෙන්න බැහැ
|

සේවක හිඟයෙන් ඇඟලුම් ඉල්ලුමට සැපයුම් දෙන්න බැහැ

මෙරට නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් අපනයනය කිරීමට මහා පරිමාණ තොග ඇනවුම් ලැබුණත් ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟය හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන සේවකයන් සම්බන්ධයෙන් කොවිඩ් වසංගතයෙන් පසු කම්කරු අමාත්‍යංශය විසින් සමීක්ෂණයක් කර තිබිණි. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ ඇඟලුම් කම්හල් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය කර ඇත. හතළිස්…

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව දිරිගැන්වීමේ වැඩසටහනක් ඉංගිරියේදී
|

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව දිරිගැන්වීමේ වැඩසටහනක් ඉංගිරියේදී

අනාගතයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය දිරිගැන්වීමක් ලබා දීම අරමුණු කර ගනිමින් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරිනී අශෝකා අමරතුංග මහත්මියගේ සම්බන්ධීකරණයෙන් යුතුව එම කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි මාධව මුතුකුඩආරච්චි මහතා විසින් පවත්වන්නට යෙදුණු මෙම…