හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට
නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය සමග එක්ව කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත. නාවික හමුදාව විසින් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන අතර, ඒ අනුව ක්‍රියාත්මක කරනු ලබන තවත් වැටලීමක් හම්බන්තොට, වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය…









