සිමෙන්ති මිල අඩු වේ
දේශීයව නිපදවන සිමෙන්ති මිල අඩු කිරීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති සහ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති මිල ගණන් ඉදිරි සතියේ සිට පහත හෙලනු ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක් බරැති සිමෙන්ති මිටියක් මිල රුපියල් 100 කින් අඩු කර ඇති බව අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුභසාධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා…









