ක්‍රීඩිකා ඇලිස් පෙරී බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟයෙන් ඉවත් කරයි
සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා ඇලිස් පෙරී හදිසි ආබාධයකට ලක් වීම නිසා සති 3ක කාලයක් ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා ඇලිස් පෙරී ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණි. පසුගිය දා පැවැති සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සහ මෙල්බරන් රෙනගේඩ්ස් කණ්ඩයම් අතර…







