අවසාන සුමාත්‍රන් රයිනෝත් මෙලොවින් සමුගනියි
සුමාත්‍රන් රයිනෝ සත්ත්ව විශේෂය මලයාසියාවෙන් වඳ වී ගොස් ඇති බවට එරට වනජීවි බලධාරීන් නිවේදනය කරයි. දේශගුණික විපර්යාස, වන ආවරණය අඩුවීම සහ චීන සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමයක් සඳහා දඩයම් කිරීම යන කරුණු සුමාත්‍රන් රයිනෝ විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක්වීමට හේතූ වු බව විශේෂඥයින් පෙන්වා දෙයි. සුමාත්‍රන් රයිනෝසිරස් විශේෂයේ ලොව පුරා මේ වන විට ජීවත්ව සිටින්නේ සතුන් 80ක…









