පළාත් සභා මැතිවරණයට ඇණය ගැසීම
අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ජනපති සිරිසේන මහතා අපේක්ෂා දල්වාගෙන සිටීම පසුපස තිබුණු කාරණය පසුගිය සතියේ අනාවරණය විය. අවසානයේදී අසාර්ථක වුව ද, ජනපති සිරිසේන මහතාගේ හිතවතුන් සිට ඇත්තේ ඔවුන්ගේම ඒකාබද්ධ සන්ධානයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින්ය. එක් ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට, පාක්ෂිකයින් කැටුව එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී පැමිණ මෙම නව සන්ධානය හා එක්වන ලෙසට ජනපති සිරිසේන…