ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා
බීබීසී නාලිකාව මගින් 2019 වසර සඳහා තෝරාගෙන තිබෙන ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ආශ්චර්යා පීරිස් ජයකොඩි නමැති ප්‍රකට මෝස්තර නිරූපණියක් ඇතුළත්ව තිබේ. 2000 වසරේ වාහනයක් පදවා යද්දී ඇය ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූ අතර එහිදී 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ දරුණු අනතුරින් ඇයගේ ජීවිතය බේරුණත් දෑස් පෙනීම අහිමිවී යයි. බෝම්බ ප්‍රහාරයට ගොදුරු වෙද්දි ඇය…








